ෆොන්සේකා නිදහස් කිරීම ගැන මත ගැටුම්,ටිරාන
සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ ඔහුගේ අනුගාමිකයින් අතර දැඩි මත ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ.
ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහදවල එකඟතාවයක් ඇතිකර ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුලූ කිපදෙනෙකුගේ අදහස වී ඇති අතර ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ මතය වී ඇත්තේ ඔහුට වූ අසාධාරණය පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට එරෙහිව අරගලයක් හරහා නිදහස් කර ගත යුතු බවයි.
ෆොන්සේකා නිදහස් කර ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා පසුගියදා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පැවති හමුවකදී මෙම අභ්‍යන්තර ගැටුම උග්‍රවී තිඛෙන බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.
මේ අතර ඊයේ දිනයේ ෆොන්සේකා මහතා බැහැදැකීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති ටිරාන් අලස් මහතා තමන් විසින් ඔහු නිදහස් කර ගැනීම සඳහා සිදුකෙරෙන වැඩ පිළිවෙලට බාධාවන අයුරින් තවදුරටත් කටයුතු කරන්නේ නම් තමා එම කටයුතුවලින් ඉවත්වන බවට දැනුම් දී ඇත

අනිත්ගාමි කියන ඒකේ තේරැමක් තියෙනවනේ 