සාමාන්‍ය විදිහට බැලුවොත් නම් මෙ යකා කියන දෙවල් වල ඇත්තක් තියෙනවා .ඇත්තටම බැලුවොත් ලමයෙක් හම්බවෙච්ච ගමන් ගැනියක් දාලා යන මිනිහෙක් ගැන සමාජය හිතන්නෙ ඔය විදිහ තමයි.එත් මෙකා අමතක කරනවා අපි වදින්නෙ බුදුන්ට මිසක් සිදුහත් කුමාරයට නෙවෙයි කියලා.
අනික අපි හැමොම මානසික ආතතියෙන් පෙලෙනවා.එක හැම මිනිසාටම පොදු දෙයක් .අපි හැම දෙටම බොතලය සෙට් කර ගන්නෙත් මොහොතකින් වත් මෙ අපි පෙලෙන මානසික ආතතියෙන් මිදෙන්න චිත්‍රපටි බැලිම ,සමාජ ශාලාවලට යැම ,මෙ හැම දෙයක්ම කරන්නෙ අපෙ මානසික ආතතියෙන් ගැලවෙන්න
ඉතින් සිදුහත් කුමාරයත් එලියට බහින්නෙ මෙ කාරනය හන්දම තමයි.එත් ඔහු හොයාගන්නවා සදාකාලිකවම මෙ ප්‍රශ්නයට උත්තරයක් , එතනයි අපිට බුදුන් වැදගත් වෙන්නෙ .එසෙම එ සොයාගත් දර්මය අපිට කියලා දුන් නිසයි අපි බුදුන්ට වදින්නෙ.
මෙ යකා වරද්දගන්නෙ බුදුන්, සාමාන්‍ය මනුස්සයෙකුට සමාන කරපු නිසයි .එක මෙකගෙ මොඩකමට කරන දෙයක් මෙ විඩියො එක බලලා හිනාවෙලා නිකන් හිටියනම් ඉවරයි නෙ බන්ස් ලා