දේවදත්තයන්ගෙ YouTube සම්ප්‍රාප්තිය

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
මේ මොකෙක්ද බොලේ මේ? මගෙ සර්වාංගයම කිලිපොලා ගියා. මටනම් පේන්නෙ මානසික ව්‍යාධියක් ද කොහෙද. :shocked:

.
 

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ow ban aka thamai... mun pita rata walata gihin ahe unge p*kawal lewa kaka , apita ahe indan bana kiyanwa... oya wage un me lankawe nathi ekamai honda !!

    muta utube eke baninna baninna videos walin respond denne muu mara diunui :lol:
     

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    සාමාන්ය විදිහට බැලුවොත් නම් මෙ යකා කියන දෙවල් වල ඇත්තක් තියෙනවා .ඇත්තටම බැලුවොත් ලමයෙක් හම්බවෙච්ච ගමන් ගැනියක් දාලා යන මිනිහෙක් ගැන සමාජය හිතන්නෙ ඔය විදිහ තමයි.එත් මෙකා අමතක කරනවා අපි වදින්නෙ බුදුන්ට මිසක් සිදුහත් කුමාරයට නෙවෙයි කියලා.

    අනික අපි හැමොම මානසික ආතතියෙන් පෙලෙනවා.එක හැම මිනිසාටම පොදු දෙයක් .අපි හැම දෙටම බොතලය සෙට් කර ගන්නෙත් මොහොතකින් වත් මෙ අපි පෙලෙන මානසික ආතතියෙන් මිදෙන්න චිත්‍රපටි බැලිම ,සමාජ ශාලාවලට යැම ,මෙ හැම දෙයක්ම කරන්නෙ අපෙ මානසික ආතතියෙන් ගැලවෙන්න

    ඉතින් සිදුහත් කුමාරයත් එලියට බහින්නෙ මෙ කාරනය හන්දම තමයි.එත් ඔහු හොයාගන්නවා සදාකාලිකවම මෙ ප්‍රශ්නයට උත්තරයක් , එතනයි අපිට බුදුන් වැදගත් වෙන්නෙ .එසෙම එ සොයාගත් දර්මය අපිට කියලා දුන් නිසයි අපි බුදුන්ට වදින්නෙ.

    මෙ යකා වරද්දගන්නෙ බුදුන්, සාමාන්ය මනුස්සයෙකුට සමාන කරපු නිසයි .එක මෙකගෙ මොඩකමට කරන දෙයක් මෙ විඩියො එක බලලා හිනාවෙලා නිකන් හිටියනම් ඉවරයි නෙ බන්ස් ලා
     

    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    6094_111792610016_562830016_2143217_6377950_n.jpg


    6094_111792635016_562830016_2143219_6129567_n.jpg


    6094_111792660016_562830016_2143221_7927305_n.jpg


    6094_111792710016_562830016_2143225_5865606_n.jpg


    6094_111792785016_562830016_2143231_5383207_n.jpg


    6094_111792845016_562830016_2143234_6074877_n.jpg


    6094_111792980016_562830016_2143243_1567352_n.jpg


    :rofl: :rofl: :rofl:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mokak hari seen ekak gihin thiyanwa fb profilie eke podi kathawak gihin thibba dan videos update eka na. rath welada danne na dan. uge god awilla ekkan gihinda danne na kohe hari :lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මේ යකාගේ Facebook එකේ තියෙන්නේ පන්සල් වලට වැදගෙන ඉන්න ෆොටෝ නේ ????
    මුට පිස්සු හොද එකෙන්ම
    හැබෙඉ මු හදන්නේ අපිට කියල උට බැනගෙන ලංකාවට යන්න බහ මව මරන්න හදනවා කියල කොහේ හරි විස ගන්නද දන්නේ නැහැ

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    mewa parnaine bn

    paranai tama .. penne nadda thread eka dala tiyena date eka:eek:

    01-12-2012, 11:57 AM



    මේ යකාගේ Facebook එකේ තියෙන්නේ පන්සල් වලට වැදගෙන ඉන්න ෆොටෝ නේ ????
    මුට පිස්සු හොද එකෙන්ම
    හැබෙඉ මු හදන්නේ අපිට කියල උට බැනගෙන ලංකාවට යන්න බහ මව මරන්න හදනවා කියල කොහේ හරි විස ගන්නද දන්නේ නැහැ

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    mu lankwata enna kaline mehma kaa gahuwe. lankawata awata passe panasal ehema ynwa.. gedra un kiyla tibba muge oluwa hari na kiyla.. beheth gnnwa kiyla..