RC Helicopter

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    බැ මචන්. 500m වලට කොහෙද. එහා වැඩකරන ඒවාට රජයෙන් අවසර ගන්න ඕන. අපි හදපු එක 1km විතර වැඩ කරනවා. එක අව්ලක් උනේ නෑ අපි student ලා හින්ද. :yes:
    එල එල.. හොද වැඩ කාරයෝ ටිකක් වගෙයි...:cool::cool::cool: කොහෙද බන් ටෙක් ඒක? මොකක්ද බන් කරපු කෝස් ඒක?
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මරු මරු..............

    000203FB.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට බන්. මගේ ලඟ කාර් නම් හතරක් විතර ති‍යනවා.. හෙලිකොප්ටර‍යක් තව මාසෙකින් විතර ගන්න ඕනේ.:yes::yes::yes::yes:(නැත්තම් මේ සැරේ exam එකටත් බඩු හම්බ වෙ‍යි..:lol::lol::lol::lol::lol::lol:)
     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    මගේ ලාගත් තිබ්බ මේවගේ හෙලිකොටුවක්.. දවසක් ඔඋටෝෆ් රන්ජ් ගිහින් කඩන වැටුනා.. කලි වලට ගිය..

    37226_402962918313_743623313_4485557_5509241_n.jpg

    :sorry::sorry::sorry:
    හදන්න මෙහෙන් කලි තියෙනවා. එහෙම උනත් මට ඉතින් ඕව පුඩු නැති නිසා පුරුඩු බඩුවක් ගත්තා.. මේතියෙන්නේ පින්තුර..

    39354_413853913313_743623313_4765108_6160294_n.jpg

    38090_413854978313_743623313_4765140_4223039_n.jpg
    37814_413855968313_743623313_4765175_1476342_n.jpg
    37814_413855978313_743623313_4765177_3596906_n.jpg
    37814_413855988313_743623313_4765179_6866141_n.jpg
    37814_413855993313_743623313_4765180_612386_n.jpg
    37567_413856078313_743623313_4765186_1349730_n.jpg
    37814_413855998313_743623313_4765181_7181336_n.jpg


    drift කරනං තාම හැදුවේ.. මෙහෙ නං drfit racing track තියෙනවා පදින්න...


    adeee meka kohenda ban gaththe kiyak unada???? :rofl::rofl::rofl::rofl::rofl:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ado matat ona ban mehema ewa :(
    kohenda ban ganne. ??

    mama asa ලොකු රෝද තියන වාහන walata.