http://www.youtube.com/watch?v=g8R8xvU1hf8
menna mage bande
melagadi colabin battry dala apahu hadagaththe dan wada
මගේ ලාගත් තිබ්බ මේවගේ හෙලිකොටුවක්.. දවසක් ඔඋටෝෆ් රන්ජ් ගිහින් කඩන වැටුනා.. කලි වලට ගිය..
![]()
හදන්න මෙහෙන් කලි තියෙනවා. එහෙම උනත් මට ඉතින් ඕව පුඩු නැති නිසා පුරුඩු බඩුවක් ගත්තා.. මේතියෙන්නේ පින්තුර..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
drift කරනං තාම හැදුවේ.. මෙහෙ නං drfit racing track තියෙනවා පදින්න...












colombo kittuwa RC toys aduwata thiyenne koheda machanla???



kotuwe thiyanawa naannaa..mage yaluwo 2k gawa thiyenawa lamborghini murcielago lp670 sv 2kak..mea thiyenne..
![]()
![]()
Mea thiyenne anith eka
![]()
![]()
MATATH EKAK GANNAMAI HITHTHENNNEE!!!!!!!!!!!![]()




adoz...shop1 kiyapan..plz..kiyak unada???![]()


හය පාරක් විතර ක්රෑෂ් උනා අවුලක් නෑ...බැටරි නම් තවම බැලුවේ නෑ...![]()
හෙලිකොප්ටර් එක නම් චාර්ජ් කරන්න තියෙන්නේ... රිමෝට් එකට විතරයි බැටරි ඕනා...
තව මචන් 5000ට වගේ තියෙනවා කිව්වා..ebay නම් අඩුවට තියෙනවා..
කොහෙද ඉතින් අපේ එකාට හදිසිනේ...
http://www.ebay.com/itm/160629864632?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649
http://www.ebay.com/itm/3-5-channel...pt=Radio_Control_Vehicles&hash=item3f0fbd7255
kotuwe thiyanawa naannaa..mage yaluwo 2k gawa thiyenawa lamborghini murcielago lp670 sv 2kak..mea thiyenne..
![]()
![]()
Mea thiyenne anith eka
![]()
![]()
MATATH EKAK GANNAMAI HITHTHENNNEE!!!!!!!!!!!![]()

oyaga HC eka ebay ekan da gattamageth asama deyak thamai RC helicopters![]()
me thiyenne mage eka man karapu video ekak
me mage anith bande
![]()
![]()
oyaga HC eka ebay ekan da gatta

ebay eken gatthe .. meka 4 channel ekak 
kiyaka unada banebay eken gatthe .. meka 4 channel ekak
![]()



kiyaka unada ban
link eka diyan balanna
machan mama RC HC gana wadiya danna na mokkda ma 4 channel kiyannna![]()

channel walin wenne heli eka issaraha,passata,rightside,leftside,udata,yatata yana ewa control wena eka 3channel helis wala wadiya deyak karanna be take off karanna puluwan itapasse issarahata yawanna puluwan eccharai 4 channel wala takeoff karala .. issaraha , patthata , pitipassata onadeyak karanna puluwan .. 6 channel ekak gattha nam balti gahanna unath puluwan 
මොන ebay ද බන් ඕක ebay එකෙන් ඕඩර් කරලා ලංකාවට එනකොට අපේ මලයා ගෙදරට ක්ලේමෝ හයි කරලා පුපුරවල තියේවි...ඒ නිසා ලංකාවෙන් ගත්තේ බන්...


kiyaka unada ban
link eka diyan balanna
machan mama RC HC gana wadiya danna na mokkda ma 4 channel kiyannna![]()







ane ow, me gana tikak pahadili kala nam watinawa
meka dakkama matath asa hithuna![]()
