KELLA MAWA DALA GIYA

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    407549_311257618913422_193218727383979_819783_1106455002_n.jpg



    "ඊයේ හවස මම මගේ ගෑණු ළමයත් එක්ක වැඩ ඉවර වෙලා බස් එකට යන වෙලාවේ පාර මාරු වෙන කොට තමා මේ ෆොටෝ එක මම ගත්තේ.Phone එක තිබුනේ එයාගේ අතේ වුනත් මම එයාගෙන් Phone එක උදුරගෙන තමයි මේ Photo එක ගත්තේ.
    ඒ වෙලාවේ එයාට ගොඩක් තරහා ගියා,පාර මැද සෙනග ඉස්සරහා මට නරක විදියට බැනලා Taxi එකක නැගලා යන්න ගියා. ඒ වෙලාවේ ඉදන් මේ වෙනකන්ම එයා මාත් එක්ක කතා කලේ නෑ. ඇයි දෙවියනේ එයාට තේරෙන්නේ නැත්තේ බල්ලෙක් කාර් එකක් Drive කරගෙන යනවා දකින්න ලැබෙන්නේ කොච්චර කලාතුරකින් ද කියලා?"


    ISSUWE FB EKEN :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අරූගේ කෙල්ල තරහා වේලා ගියේ ඒ වගේ
    සිරුරක් හදාගෙනයි ආය කවදා හරි දවසක එන්නේ කියන මතයෙන් ද දන්නේ නෑ .. :P