Apps for my android

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මචන්ලා සල්ලි සල්ලි නොබලා ගත්තා android ෆොනේ එකක්,
    දැන් පොඩි හෙල්ප් එකක් දෙන්න හොද apps ටිකක් එහෙම දාගන්න ,
    තම මොකවත් නැ දැම්මේ මොනවද දාන්න ඕන ?
    දාන්න කට්ටිය පොදක් කියන්න
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ela ela ;) mamanam dan 1month walata withara kalin ARC S ekak gaththa patta baande Chathu_AC ge hari oya Android market 2 thread eka hari balahan athi wenakal applications thiyenawa mamath gaththe ewagen.
     

    BLACK CREEK

    Banned
    Oct 4, 2009
    471
    5
    0
    Mystic Falls...
    ඇප්ස් දාන්න ඕනි තමන්ගේ අවශතාවය අනුවනේ මචං.. උඹට ඕනි කියල හිතෙන ඒවා දා ගනින්.
    එහෙම නැතුව හැමෝම දාන දාන එක දන්න ගියොත් උඹට ෆෝන් එක එපා වෙන්න වැඩි දවසක් යන්නේ නෑ :P
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ඇප්ස් දාන්න ඕනි තමන්ගේ අවශතාවය අනුවනේ මචං.. උඹට ඕනි කියල හිතෙන ඒවා දා ගනින්.
    එහෙම නැතුව හැමෝම දාන දාන එක දන්න ගියොත් උඹට ෆෝන් එක එපා වෙන්න වැඩි දවසක් යන්නේ නෑ :P
    true ,but i need others experience too
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    machan, android market ekata gihin top free apps balanna. hoda ewa daganna.

    search google with the keyword "top android apps" and there will be a lot of reviews and articles coming up.