මචන්ලා සල්ලි සල්ලි නොබලා ගත්තා android ෆොනේ එකක්,
දැන් පොඩි හෙල්ප් එකක් දෙන්න හොද apps ටිකක් එහෙම දාගන්න ,
තම මොකවත් නැ දැම්මේ මොනවද දාන්න ඕන ?
දාන්න කට්ටිය පොදක් කියන්න
දැන් පොඩි හෙල්ප් එකක් දෙන්න හොද apps ටිකක් එහෙම දාගන්න ,
තම මොකවත් නැ දැම්මේ මොනවද දාන්න ඕන ?
දාන්න කට්ටිය පොදක් කියන්න
mamanam dan 1month walata withara kalin ARC S ekak gaththa patta baande Chathu_AC ge hari oya Android market 2 thread eka hari balahan athi wenakal applications thiyenawa mamath gaththe ewagen.

