මහේල & සංගක්කරව පන්නමු

cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    වෙනද match ගැහුවේ කවුද එහනන්ග්?? දවසක් ගහන්න බැරි උනා කියල සන්ගවය් මහේලවය් නැතුව ගහන්න පුළුවන් කියල කියන්නේ?? දිල්ෂාන් නායකයෙක්ද කියපන් ඊට කලින්?? මචන් ලංකාවේ බිහිවෙච වැදගත්ම නයකොයෝ 2ක් තම ඔය දෙන්න ! මචන් උඹේ කතාව හරි නංග මේ thread එක උඹට පක්ෂපාති වෙන්න ඕනෙනේ?? එත් එහෙම වෙලා නැහැ ?? ඒ කියන්නේ මෙතන ගොන් පාර්ට් දන්නේ නැතුව වෙන වැඩක් බලාගනින් මචන් කාලේ ඉතුරු කර ගෙන !
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අනේ පලයන් බන් යන්න මුන් දෙන්න ටීම් එකෙන් කපන්න ඔනෙ උනත් කපන්න බෑ එක තමයි ඇත්ත උබ අද මද මැච් එකක් බැලුවෙ මුන් දෙන්නට ලංකාවට සෙල්ලම් කරන්න බැරි නම් පිටරට වල කලබ් මැච් පේලේ කරන්න පුලුවන් මුන්ට ඇති පාඩුවක් නෑ .අනිත් එක සංගා ඔස්ටේලියා ටුවර් එකට කැප්ටන් කරනවලු උබ මෙතන මොඩ ආතල් ගත්තට වැඩක් නෑ බන්

    ඩිල්ෂාන්ට වල කපල ඕකට තමා සංගා පාර හැදුවේ.
    නායක කම එපා කියලා අයින් වෙලා පස්සේ ලෝබ හිතිලා අලුත් නායකයට වල කපන අයව පන්නල දාන්න ඕන.
     
    අනේ පලයන් බන් යන්න.....සංගක්කාර ඩර්බන් වලදි 2වෙනි ටෙස්ට් මැච් එකේ 100ක් ගහලා දිනන්න උදව් කලේ එතකොට...නිකන් පොන්න ටොක්ස් ඩෙන්න එපා...අනික ඔය ලංකාදීපේ තියන එක ලියලා තියෙන්නේ ප්‍රසන්න සංජීව කියන කඩේ යන කෙනෙක් නේ..!!
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ලොවෙත් කුපාඩියා;11848375 said:
    අනේ පලයන් බන් යන්න.....සංගක්කාර ඩර්බන් වලදි 2වෙනි ටෙස්ට් මැච් එකේ 100ක් ගහලා දිනන්න උදව් කලේ එතකොට...නිකන් පොන්න ටොක්ස් ඩෙන්න එපා...අනික ඔය ලංකාදීපේ තියන එක ලියලා තියෙන්නේ ප්‍රසන්න සංජීව කියන කඩේ යන කෙනෙක් නේ..!!

    fake :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැ,නැ මහේලයි සංගක්කරයිතමයි අපිට ඉන්න වටිනාම සමිපත් දෙක දැනට ඉතුරැවෙලා ඉන්න.ලංකාවෙ දැනට ඉන්න කිසිම පිතිකරැවෙක් නැ ඒ දෙන්නට සම කරන්ඩ,ඔනෙම කිඩකයෙකුගෙ නරක කාලයන් තියෙනව ඒක තමයි මහේලට වෙලා තියෙන්නෙ.සංගක්කර නමි මේ ටෙස් මැචි එකේ 100 ගැහුවෙ,හැමදාම සංගක්කරට 100 ගහන්ඩත් බැ,ඒක අපි අවබෝධ කරගන්ඩ ඔනේ :yes:ඇතුලෙ අවුල් තියෙනව කියන්නෙ පත්තර වලනේ,ඇත්තටම ඔව ඇත්තද කියන දේත් හිතන්ඩ වෙනව
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    වෙනද match ගැහුවේ කවුද එහනන්ග්?? දවසක් ගහන්න බැරි උනා කියල සන්ගවය් මහේලවය් නැතුව ගහන්න පුළුවන් කියල කියන්නේ?? දිල්ෂාන් නායකයෙක්ද කියපන් ඊට කලින්?? මචන් ලංකාවේ බිහිවෙච වැදගත්ම නයකොයෝ 2ක් තම ඔය දෙන්න ! මචන් උඹේ කතාව හරි නංග මේ thread එක උඹට පක්ෂපාති වෙන්න ඕනෙනේ?? එත් එහෙම වෙලා නැහැ ?? ඒ කියන්නේ මෙතන ගොන් පාර්ට් දන්නේ නැතුව වෙන වැඩක් බලාගනින් මචන් කාලේ ඉතුරු කර ගෙන !
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    ටීම් ඒක බේද කරපු මහේලයි සන්ගයි දෙන්නට හොද අනාගතයක් නම් ලැබෙන එකක් නැහැ ක්‍රිකට් වල. ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ගේ සාපයම වදිනවා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඩිල්ෂාන්ට වල කපල ඕකට තමා සංගා පාර හැදුවේ.
    නායක කම එපා කියලා අයින් වෙලා පස්සේ ලෝබ හිතිලා අලුත් නායකයට වල කපන අයව පන්නල දාන්න ඕන.


    දිල්ෂාන්ට දීපු චාන්ස් ගත්තේ නෑ නාය‍කයෙක් උනහම අනික් අයට ආදර්ශයක් වෙන්න ඔනේ තමන් විසින් තමන්ම වල කපා ගෙන අනිත් එවුන්ට බැනලා වැඩක් නෑ:
    angry::angry:
     

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.

    :yes::yes:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අද මැච් එකේ දිල්ශාන් run out වුනේ වෙන කාගෙ හරි වරදින්ද??
    හරි හමන් නාය‍කයෙක් නම් කාගෙන් මොන බාධක ආවත් නොසැලී ඉන්න ඕනෙ...
    දේශපාලන බලපෑම් නිසා ඒක කරන්න බැරි හින්දයි සංගා අයින් වුනේ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ටීම් ඒක බේද කරපු මහේලයි සන්ගයි දෙන්නට හොද අනාගතයක් නම් ලැබෙන එකක් නැහැ ක්‍රිකට් වල. ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ගේ සාපයම වදිනවා

    මේ දෙන්නගේ අනාගතේ හදාගෙන ඉවරයි. උඹේ අනාගතේ හදාගනින්. මේ දෙන්නා අපේ ලංකාවට මේ වෙනකල් කරපු සේවය කියලා නිම කරන්න බැහැ. උඹේ ආණ්ඩුවේ දේශපාලනේ ක්‍රිකට් වලට ගාවගෙන මහේල සංගා බොරුවට අල්ලන්න එපා ගුණමකුවා. :growl::growl:
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    ටීම් ඒක බේද කරපු මහේලයි සන්ගයි දෙන්නට හොද අනාගතයක් නම් ලැබෙන එකක් නැහැ ක්‍රිකට් වල. ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ගේ සාපයම වදිනවා
    මචන් උඹ ලංකාවේ ඉදල ඕක කිව්වනන්ග් ලංකාවේ cricket ලෝලීන් ඉස්සරහ උඹට රෙදි නැතිව තමි යන්න වෙන්නේ !
    හොද වෙලාවටම උඹ රට හිටියේ !
    සිරාවටම උඹට පිස්සුද ??
    කෝ බන් උඹ තමි තම මේ ත්රෙඅඩ් එකේ ඉන්න නුවනකරය !
    තාම උඹේ නුවනට සමාන එකේවත් හම්බ උනාද කියපන් ?? නැහැනේ ??
    oi baila ගහන්නේ නැතිව ගිහින් මට්ච් එක බලපන් බන් යන්න??
    :P:P
     

    dasunwi

    Member
    Jun 19, 2010
    327
    8
    0
    අනේ මන්දා... උඹේ අදහසටනම් මන් එකඟ නෑ මචන්.. මොනවා උනත් මහේල & සන්ගා අපේ ටීම් එක world cup එකේ finals වලට ගෙනාව නයකයො දෙන්නෙක්.. ඒ දෙන්නා අපේ රටේ cricket වලට මේ වෙනකොට ලොකු සේවයක් කරල තියනවා. ටීම් එක අතුලෙ එහෙම ප්‍රශ්නයක් තියනව නම් ඒක නිරාකණය කරගන්න ඒ දෙන්නා මූලික වෙන්න ඕනේ කියන දේ තමයි මම දකින්නේ.. බය වෙන්න එපා මචන්... මීට වඩා අමාරු කාල වකවානු අපේ ටීම් එක පහු කලා.. හැමදාම පරදින්නෙත් නෑ.. හැමදාම දිනන්නෙත් නෑ.. අනික ශ්‍රී ලාන්කික ජාතිය සටන් කාමී ජාතියක්..පීඩනයට මූණ දෙන්න වගේම.. පීඩනයෙන් ගොඩ එන්න ගොඩක් දක්ශයි..අපි ඉවසීමෙන් බලන් ඉමු.
     

    fishD

    Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    Mahela is the best batsman n' captain srilanka ever created machan n' sanga is a awesome batsman.
    So un dennawa elawala lankawata mona cricket da ban
    Issarahata hoda captain kenek set wenakan mahela and sanga team eke inna one
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඉරිදා ලංකාදීප පත්තරේ ක්‍රීඩා කොටසේ තියෙනවා මෙයාල දෙන්නා ගැන. එළකිරි එකේ මෙයාල දෙන්නගේ වැඩ මුලින්ම හෙළි කරේ මම.

    :lol::lol::lol: :lol::lol::lol:
    අම්මපා.... ආ එහෙනම් සත්තමයි කියන්න.... :P
     

    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Yako uba kawamadawat cricket gahala nedda? Mahela & Sanga team eke netnam lankawe team ekak ne. Un denna lankawe witarak nemei mulu lokema piliganna dennek.Moda harak pataunta eka terenne ne.Cricket gena danne netnam kata nokara idapan.