ඉතින් මොකෝ? උන් දෙන්නා ඩිල්ෂාන්ට වඩා සීනියර් උන්නේ.![]()
un dennawa pannala umba gihillada gahanne? gon part danne nathuwa hitapan bun![]()
අද මැච් එක බලපන්. අනිත් අය යස අගේට ගහන්නේ.
එහෙම බැහැ ඉන්න ඕන නම් නායකයා කියන විදියට ඉන්න ඕන.

yasa ageyta gahuwa athey yako 230 gaanak gahala uba hithanne match eka dinanna pulwuan kiyalada
මහේලයි සන්ගයි වෙනුවට වෙන දෙන්නෙක් ගැහුවා නම් තව ගහනවා. අද බෝල් කරන අය මුලින් විකට් ටිකක් ගත්තොත් හරි.


ඉතින් මේකේ ගොන් ත්රෙඩ් දාන්නේ නැතුව උඹේ ක්රීඩා ඇමති තුමාට ගිහින් කියපන්කො උඹ මහා ලොකු වැඩ කාරයෙක්නන් මුන් දෙන්නව එලවලා දාන්න කියලා.![]()
කට්ටියවම අයින් කරල දිල්ශාන්ටයි සුනිමලයාටයි තනියෙන් ඕනෙ මැච් එකක් ගහගන්න කිව්වනම් හරි
දිල්ශාන් මේ වෙලාවෙ කැප්ටන් හින්ද මිසක් කාලෙක ඉඳල උගෙ performance ගැන හිතුවොත් ටීම් එකේ තියාගන්නවත් වටින්නෙ නෑ.........
එහෙනම් මහේලයි සංගයි එක්ක දිල්ශාන්වත් අයින් කරන්න ඕනෙ


එහෙම බැහැ මචන් අපි ඒකට ජන මතයක් ගොඩ නගන්න ඕන ඇත්ත පෙන්නලා. නැත්නම් මිනිස්සු වැරදියට හිතන්නේ.

එයාව ගත්තේ වේග පන්දු යවන අයට වාසි හින්දා. අද එකේ නැහැනේ. ඒක මේකට අදාල නැහැ


