සිරිකොත;11848222 said:එතකොට ටීම් එකේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ නැතිවුනාම ඒ වෙනුවට සෙල්ලම් කරන්නේ උඹේ අම්මගේ හොර මිනිස්සු දෙන්නද?![]()
පලයන් ගොනා යන්නඉරිදා ලංකාදීප පත්තරේ ක්‍රීඩා කොටසේ තියෙනවා මෙයාල දෙන්නා ගැන. එළකිරි එකේ මෙයාල දෙන්නගේ වැඩ මුලින්ම හෙළි කරේ මම.

උඹව දාන්නද ඒ ගොල්ලන්ව අයින් කරලාතරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.
ඔව් ඔව් ඔක්කොම සෙට් එකම පන්නමු
ඒ කොරල අර මේ ලදී තිබ්බේ මැති ඇමති මැච් එක අන්න එකේ දිනපු ටීම් එක යවමු මේ මැච් එකට




e wenuwata ubale thaththai ubai replace karanna puluwan wei neda
ane bola gal ponnayo
පලයන් ගොනා යන්න![]()
මහේල සංගා බොරුවට අල්ලන්න එපා මේ අය නිසා තමයි ලංකවෙ තාම cricket තියෙන්නෙ උඹලා වගේ කාලකණ්‌නි ගුණමකුනො හදන්නේ ලංකවෙ cricket නැති කරන්න![]()
පොඩ්ඩා;11848744 said:උඹව දාන්නද ඒ ගොල්ලන්ව අයින් කරලා
ඔව් ඔව් ඔක්කොම සෙට් එකම පන්නමු
ඒ කොරල අර මේ ලදී තිබ්බේ මැති ඇමති මැච් එක අන්න එකේ දිනපු ටීම් එක යවමු මේ මැච් එකට
පොඩ්ඩා;11848753 said:සුනිමල්ට කොහෙද බුද්ධියක්![]()
තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.


















හේතුව මේ දෙන්නා. මෙයාල ටීම් එකේ අලි ඔලුවෙන් වැඩ. දිල්ෂාන්ටත් වැඩ පෙන්නනවා.
අද මැච් එක බලපන්. අනිත් අය යස අගේට ගහන්නේ.
.ටෙස්ට් සීරිස් එකෙත් පුදුම ගැහිල්ලක් ඩිල්ශාන් ගැහුවේ
.මහේළයි සන්ගයි තමයි ගැහුවේම නැත්තේ?යකෝ කැප්ටන් කෙනෙක් විදියට ඌටවත් ගහගන්න බැරිනම් අනික් එව්න්ට කියන්නේ මොනවද බන්?

