මහේල & සංගක්කරව පන්නමු

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඉතින් මොකෝ? උන් දෙන්නා ඩිල්ෂාන්ට වඩා සීනියර් උන්නේ. :lol::lol:

    එහෙම බැහැ ඉන්න ඕන නම් නායකයා කියන විදියට ඉන්න ඕන.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙම බැහැ ඉන්න ඕන නම් නායකයා කියන විදියට ඉන්න ඕන.

    ඉතින් මේකේ ගොන් ත්‍රෙඩ් දාන්නේ නැතුව උඹේ ක්‍රීඩා ඇමති තුමාට ගිහින් කියපන්කො උඹ මහා ලොකු වැඩ කාරයෙක්නන් මුන් දෙන්නව එලවලා දාන්න කියලා. :P
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    yasa ageyta gahuwa athey yako 230 gaanak gahala uba hithanne match eka dinanna pulwuan kiyalada

    මහේලයි සන්ගයි වෙනුවට වෙන දෙන්නෙක් ගැහුවා නම් තව ගහනවා. අද බෝල් කරන අය මුලින් විකට් ටිකක් ගත්තොත් හරි.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කට්ටියවම අයින් කරල දිල්ශාන්ටයි සුනිමලයාටයි තනියෙන් ඕනෙ මැච් එකක් ගහගන්න කිව්වනම් හරි

    දිල්ශාන් මේ වෙලාවෙ කැප්ටන් හින්ද මිසක් කාලෙක ඉඳල උගෙ performance ගැන හිතුවොත් ටීම් එකේ තියාගන්නවත් වටින්නෙ නෑ.........
    එහෙනම් මහේලයි සංගයි එක්ක දිල්ශාන්වත් අයින් කරන්න ඕනෙ
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඉතින් මේකේ ගොන් ත්‍රෙඩ් දාන්නේ නැතුව උඹේ ක්‍රීඩා ඇමති තුමාට ගිහින් කියපන්කො උඹ මහා ලොකු වැඩ කාරයෙක්නන් මුන් දෙන්නව එලවලා දාන්න කියලා. :P

    එහෙම බැහැ මචන් අපි ඒකට ජන මතයක් ගොඩ නගන්න ඕන ඇත්ත පෙන්නලා. නැත්නම් මිනිස්සු වැරදියට හිතන්නේ.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කට්ටියවම අයින් කරල දිල්ශාන්ටයි සුනිමලයාටයි තනියෙන් ඕනෙ මැච් එකක් ගහගන්න කිව්වනම් හරි

    දිල්ශාන් මේ වෙලාවෙ කැප්ටන් හින්ද මිසක් කාලෙක ඉඳල උගෙ performance ගැන හිතුවොත් ටීම් එකේ තියාගන්නවත් වටින්නෙ නෑ.........
    එහෙනම් මහේලයි සංගයි එක්ක දිල්ශාන්වත් අයින් කරන්න ඕනෙ

    එයාව ගත්තේ වේග පන්දු යවන අයට වාසි හින්දා. අද එකේ නැහැනේ. ඒක මේකට අදාල නැහැ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    NiggaPlease.png

    :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ නායකයෙක් උනාම හැම බාධකයක්ම මැඩගෙන පර්ෆොර්ම් කරන්න ඕනේ. ඌට දුන්න චාන්ස් එකෙන් ඌ ප්‍රයෝජනයක් ගන්නේ නැතුව ටීම් එකේ අනික් උන්ට බැනලා වැඩක් නැහැ. :angry::angry:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    එයාව ගත්තේ වේග පන්දු යවන අයට වාසි හින්දා. අද එකේ නැහැනේ. ඒක මේකට අදාල නැහැ

    ‍තො‍ගෙ ඇස් පේන්නෙ නැද්ද මී හරකො:growl:
    මම කියන්නෙ දිල්හාර ගැන නෙමෙයි ගො‍නෝ උඹේ මහ ලොකු කැප්ටන් ගැන:no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ පලයන් බන් යන්න මුන් දෙන්න ටීම් එකෙන් කපන්න ඔනෙ උනත් කපන්න බෑ එක තමයි ඇත්ත උබ අද මද මැච් එකක් බැලුවෙ මුන් දෙන්නට ලංකාවට සෙල්ලම් කරන්න බැරි නම් පිටරට වල කලබ් මැච් පේලේ කරන්න පුලුවන් මුන්ට ඇති පාඩුවක් නෑ .අනිත් එක සංගා ඔස්ටේලියා ටුවර් එකට කැප්ටන් කරනවලු උබ මෙතන මොඩ ආතල් ගත්තට වැඩක් නෑ බන්