Angelo Mattews ge CRICKET!

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    me yaka cricket gahannne uta ona widiyata!:growl::nerd:team spirit ekak captain ta kisima respect ekak penna ne!:no: kattiya mokada hithanne?:confused:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් මට හිතෙන්නෙ අදත් ඔන කමින් ලකුනු ගැහුවෙ නැහැ නායක කම ආස හිතිලාද දන්න්නෙ නැහැ?????
    බොල්/29 ලකුනු/28 ගහන්න ගත්තෙ අන්තිම ඔවරයදි විකටුත් තිබුන එකෙ ගහන්න තිබුනා හොදට කුලා වගෙ
    ඔන කමින් >>>>>>>>>>>>>>>> නොගාහා හිටියා
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔව් මට හිතෙන්නෙ අදත් ඔන කමින් ලකුනු ගැහුවෙ නැහැ නායක කම ආස හිතිලාද දන්න්නෙ නැහැ?????
    බොල්/29 ලකුනු/28 ගහන්න ගත්තෙ අන්තිම ඔවරයදි විකටුත් තිබුන එකෙ ගහන්න තිබුනා හොදට කුලා වගෙ
    ඔන කමින් >>>>>>>>>>>>>>>> නොගාහා හිටියා
    atta! commentators la kiyanneth eka! u play karnne uta ona widiyata kiyala:angry:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    welcome some, moko me raula gini aran???
    128766478548807637.jpg
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවදාවත් එහෙම වෙන්නේ නැහැ..
    ඌ එහෙම කරන්නේ නැහැ..
    මම හිතනවා උඹ ලෙදර් ක්‍රිකට් ක්ලබ් ලෙවල් එකටවත් ගහලා ඇති කියලා..
    ක්‍රිකට් කියන්නේ හැමදාම නත්තල් නෙමෙයි බං..
    අපේ කොල්ලෝ ගැන එහෙම හිතන්නවත් එපා..