එළකිරි භූත කොටුව.........

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මට පොඩි උදවුවක්.......................

    රොබොටා තාම ගෙදර ආවේ නැත...... ඉතින් කතාද නැත....... ඒත් මහරෑම මේ කෙටුවෙ මේක බලන උන්ගෙන් පොඩි උදවුවක් බලාපොරොත්තුවෙන්:(...... පුලුවන් එකෙක් මට මේ සතාව ගොඩදාලදියන්........ යන වියදම මම දෙන්නම්:yes:........මේක දැක්ක වෙලේ ඉඳන් මගේ හිතට හරිනෑ:(:(:(:(:(:(:(:(:(:(:(:(:(...........

    http://www.elakiri.com/forum/showthread.php?t=1308291

    :(රොබොට් අයියා.....
     
    • Like
    Reactions: wug

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0

    මචන් මම අහල තියනවා මේ රටේ ඉහලින්ම වැජඹෙන කාන්තාවක් යුද්දේ අන්තිම කාලේ හමුදාව අල්ලපු බන්කරෙකින් ප්‍රභාකරන්ගේ හඳහන හම්බ වෙලා පස්සේ ඌට හූනියමක් කරා කියලා. එකට අවශ්‍ය වුනාලු කාත් කවුරුත් නැතුව ශෝචනීය විදියට මැරුණු මනුස්සයෙක්ගේ මල මිනියක්. හමුදාවෙන්ම ඒවගේ එකක් හොයල දුන්න කියල තමයි කියන්නේ.
    මම මේක අහපු කතාවක් විතරයි ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒ හින්ද කවුරුත් මට බනින්නෙපා මම හමුදාවට හිමි විය යුතු ගෞරවය හූනියමකට දුන්න කියල
     
    • Like
    Reactions: Capak Gamuthe

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    දන්නා උන් කතා දාපල්ලකෝ බන් රොබටවම කන්න ඉන්නේ නැතුව,, මට දාන්න කතා නෑ ඕයි,, කතා නැත්තම් බම්පියක් වත් දල පල හිමින් බලල මාරු වෙන්නේ නැතුව,, :growl::growl::frown::frown:
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මචන් මම අහල තියනවා මේ රටේ ඉහලින්ම වැජඹෙන කාන්තාවක් යුද්දේ අන්තිම කාලේ හමුදාව අල්ලපු බන්කරෙකින් ප්‍රභාකරන්ගේ හඳහන හම්බ වෙලා පස්සේ ඌට හූනියමක් කරා කියලා. එකට අවශ්‍ය වුනාලු කාත් කවුරුත් නැතුව ශෝචනීය විදියට මැරුණු මනුස්සයෙක්ගේ මල මිනියක්. හමුදාවෙන්ම ඒවගේ එකක් හොයල දුන්න කියල තමයි කියන්නේ.
    මම මේක අහපු කතාවක් විතරයි ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒ හින්ද කවුරුත් මට බනින්නෙපා මම හමුදාවට හිමි විය යුතු ගෞරවය හූනියමකට දුන්න කියල

    :oo::oo::oo::frown::frown::frown:
    පිස්සුද බන්,, ඕකට පල දුන්නේ කරපු කරුම වෙන්න ඇති,, මොන හූනියම් ද?
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මා කට්ඨාන්ඩ්යෙකු විය...

    මේක සිද්ධ උනේ දැනට දින සතරකට පෙරය....,
    පසුබිම,
    මම ලංකාවේ ඉඳල මෙහෙට ඇවිල්ල දැනට මාස හතරක් වෙනවා....
    මම සහ මට දුරින් නෑ වෙන අක්ක කෙනෙක් මගේ මාමා සහ නැන්දා සමග ජිවත් වෙනවා....
    අක්කා දැනට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා...
    අක්කටවත් මටවත් ඒ වෙනකොට ජොබ් එකක් නැහැ...

    මෙන්න මේකයි කතාව....

    අපේ අක්කා දවස් කිහිපයක ඉඳල කියවන්න ගත්තා මට මෙහෙ ඉන්න බැහැ.. මට යන්න ඕනේ.. ලංකාවට යන්න ඕනේ.. මට මැරෙන්න ඕනේ... කියා කියා මහා මෝල් සින් ටිකක් කියවන්න ගත්තා... අපි හැමෝම ඉතින් අක්කට බැන්න උඹට පිස්සුද මේ වගේ රටක් ඇත හැරලා මෙච්චර ඉක්මනට යන්න කියල.... කොහොම හරි ඒ රාත්‍රියෙන් පසු දින උදැසන.... මම නැගිට්ටා... රැ එලි වෙනකන් අත මරල වැල බලලා මෝල් එකේ නිදාගන්න මට ඉතින් එළිවෙනකන් සිහි නැ වගේ හොඳට නින්ද යනවා... ඉතින් උදේ මට ඇහෙනවා.. අක්ක අඬනවා.... අඬනවා විතරක් නෙමෙයි... අඬ අඬ අක්ක නැන්දට යමක් මුමුණනවා... , මේ ගේ ඇතුලේ අපි හැමෝම එකා වගේ ජිවත් වෙන්නේ... මමත් ඉතින් මොකක්ද සින් එක කියල බලන්න ඒ පැත්තට කිට්ටු කරනකොට... මට ඇහෙනවා....
    '' අනේ අම්මේ මම දන්නේ නැහැ මට මොනවා වෙනවද කියල.... මට මෙහෙ ඉන්න හිතෙන්නෙම නැහැ.... මට හිතේ තියෙන දේ කියා ගන්න බැහැ... කියන්න හදනකොට මගේ පපුව හිරවෙනවා... අනේ අම්මේ මාව බේරගන්න.. මට මුකුත් තේරෙන්නේ නැහැ... මම දෙතුන් වතාවක්ම මැරෙන්න කියල හිතාගෙන උඩ ඉඳන් පනින්න හදලත් තියෙනවා....'' කියල කිව්වා.... ඊට පස්සේ නැන්දා කිව්වා ඕක ඔයාගේ හිතේ තියෙන ලෙඩක්... ඔයා හිතනවා වැඩයි... ඒ නිසා වැඩිය හිතන්නේ නැතුව ඉන්න කියල... කොහොම හරි අක්ක ඊට පස්සේ කිව්වා '' මට නිතර නිතර හීනෙන් උස මිනිහෙක් පේනවා කියල '' , අම්මට හුඩු... යකෝ... මට දැන් තේරෙනවා සින් එක වෙන පැත්තකට හැරෙනවා කියල... කෝකටත් කියල මම මැද්දට ගිහින් මම නැන්දට කිව්වා... මම දන්නා ආරක්ෂක මන්තරයක් තියෙනවා... එක මම කියන්නම් කියල... ඉතින් මම මගේ කාමරයට දුවල ගොහිල්ල මම ආසාවෙන් එකතු කරන මන්තර ලියපු පොත අරගෙන ඇවිල්ල ගොත ගහ ගහ අක්කගේ ඔලුවට උඩින් අත තියාගෙන ගොත ගහ ගහ මන්තරය ජපකරනවා.... යකෝ.... මන්තරය කියල ඉවර කරන්නත් කලින් අක්ක මගේ අතට පාරක් ගහ කියපි '' ඔව්වගෙන් වැඩක් වෙන්නේ නැහැ ඔයි!!! '' කියල සැරට..... මටත් නිකන් ලැජ්ජයි වගේ... ඇයි බන්... උදවුවක් කරන්න ගිහින් නිකන් චා උන වගේ මට හිතුනා.... කොහොම හරි ඊට පස්සේ අපේ නැන්දා හඬ අවදි කළා.... '' නැහැ නැහැ ප්‍රියංකර පුතා ඔයා මන්තරය යේ ජප කරන්න කියල....'' මමත් ඉතින් වැඩර් වගේ ජප කරන්න පටන් ගත්තා.. තිබ්බ මලටත් එක්ක ජප කරලා ඉවර වෙලා ටිකක් සැරට ඔලුවට පාරක් දුන්න... මොකද අපේ සියා ඔයා වැඩ කරනවා දැකල තියෙන නිසා...., ඔන්න ඒ වැඩෙත් හරි... කිසි වෙනසක් නැහැ... , අක්ක ඊට පස්සේ කිව්වා ගමේ නෑදෑයෝ අක්ක එක්ක තරහයි.. අක්ක එක්ක ඉරිසියයි කියලා... එයාල මොනවා හරි කරලද දන්නේ නැහැ කියලා...., ඔන්න ඉතින් ආව මට කිලර් අයිඩියා එකක්.... අක්කව මෝහනය කරලා බැලුවනම් වැඩේ ටක්කෙටම දැනගන්න පුළුවන් වෙයි... කියලා..... හරි... ඔන්න ම දැන් කියපි..'' හරි... මම අක්කව දැන් මෝහනය කරන්නම්, අක්ක කැමතිද... හැබැයි අක්ක මම කියන දේවල් ඒ විදිහටම හිතන්න ඕනේ.. මට අක්කගේ සපෝට් එක නැතුව මේ වැඩේ කරන්න බැහැ..'' කියල...
    හරි... කට්ටියම වැඩේට එකඟයි... සුදානම්... ඔන්න මම පුටු දෙකක් අරගෙන ඇවිත් අක්කට පුටුවේ වාඩි වෙන්න කියලා බුදුන් වඳින්න කිව්වා.... අක්ක බුදුන් වදිනකන් මම මගේ මාලය ගලවල අතට ගත්තා... ඊට පස්සේ බිත්ති ඔරලෝසුවත් ලඟට ගත්තා.. හරි ඔන්න මා දැන් අක්කව මෝහනය කරන්න පටන් ගත්තා....
    මෝහනය කරන ක්‍රමය මම වෙනම ලිපියකින් කියන්නම්....
    ( විනාඩි 15 කට පමණ පසුව..)
    මෝහනය වී සිටි අක්කා... සහ මගේ කතා බහ...
    මම:frown: අක්කට ඔය පේන සුදු එලියට පිටුපාන්න ... හොඳට හොයල බලන්න.. මොනවා ද පෙන්නේ... කවුද ඉන්නේ...,
    (තත්පර 10 කට පමණ පසුව...)
    මම:frown: පෙන්න කවුරු හරි ඉන්නවද?
    අක්කා:growl: ඔව්...,
    හුටා.... යකෝ.... එකී මට මොත්තේ දානවද? මෝහනය කලහම ඔව්ව පේනවා එව්වා ගැන අහගන්න පුළුවන් කියල තිබ්බට අත්දැකීම් තිබ්බේ නැහැනේ ඔය සින් ගැන... මමත් දැන් ටිකක් පදිරි...
    මම කවුද ඔතන ඉන්නේ... මම කියන දේ එකට ඇහෙනවද?
    අක්කා
    :growl: ඔව්..
    විශ්ෂම දේ තමයි.... මම ප්‍රශ්නයක් ඇහුවහම අක්කා තොල් මුමුණනවා.... හරියට කාත එක්ක හරි රහසින් කතා කරනවා වගේ...
    මම:frown: එහෙනම් කියමු බලන්න ඇයි මේ කෙල්ල ලගට ඇවිල්ල ඉනේ...
    අක්කා
    :growl: මේකිව එක්කගෙන යන්න...
    මම:frown: මෙකිගෙන් උඹට මොනවද ඕනේ....
    අක්කා
    :growl: පන...
    මල හු/*^#$යි... මේ මොන හරුපයක්ද මේ කියවන්නේ...
    මම:frown: පන.... අයි උඹට මේකිගේ පන අරගෙන මොනවා කරන්නද?
    අක්කා
    :growl: පලි ගන්න...
    මම:frown: කාගෙන් පලිගන්න.... අක්කා උඹට කරපු වරද මොකක්ද?
    අක්කා...
    :growl: මේකිගේ තාත්තාගෙන්...
    මම:frown: ඉතින් උඹ මෙකිගෙන් පලි අරගෙන වැඩක්තියෙනවද? වැරදි කරපු මිනිස්සුන්ගෙන් පලි ගනින්....
    අක්කා
    :growl: වෙන වුන් නැහැ පලි ගන්න...මේ කි විතරයි පිරිසිදු....
    යකෝ.. මු මහා වලත්ත භුතයෙක්නේ....
    :D:yes:මට මතක් වුනා රොබට් අයියගේ වදන් ටිකක්....:D:cool:
    මම:frown: උඹ වහාම යන්න ඕනේ.... නොගියොත් උඹව බෝතලයක්ට දාල මුහුදු පතුලේ දානවා....
    අක්කා...
    :growl: හේ හේ.... උඹට බැහැ එච්චර හරියක් කොරන්න... උඹට වැඩිය මම බලගතුයි...
    මට දැන් තවත් අප්සෙට්.... මට ඇති බලයක් නැහැනේ බන්... යකෝ.. බුතයෙකුට උනත් නොන්ඩි වෙන සීමාවක් තියෙන්න එපයි...
    මම:frown: හිනා වෙලා.... උඹ දන්නවද බුදු ගුණ....
    අක්කා...
    :growl: සද්දයක් නැහැ...
    මම:frown: උඹ දන්නවද කියල ටිකක් සැරට ඇහුව....
    අක්කා..
    :growl: ඔව් දන්නවා....
    මම:frown: එහෙනම් කියපන් බලන්න....
    අක්කා...
    :growl: මම මොකටද කියන්නේ... උඹ කියපන්....
    මල හු%^(_*/යිනේ.... මම දැන් සාම කාමි මගට බහින්න හදන්නේ...
    මම:frown: උඹට මේ කෙල්ලගේ පන නම් දෙන්න විදිහක් නැහැ... උඹට පින් අවශ්‍යයිද? දානයක් එහෙම...
    අක්කා ඕනේ නැහැ... ඔඅට ඕනේ මෙකියේ පන...
    මටත් දැන් දරුණු මල....
    :growl::growl::growl::growl:
    මම ත් ඕන හු#*(^%ක් වෙද්දෙන් කියල '' උඹට පින් දෙන්නෙත් නැහැ... දාන දෙන්නෙත් නැහැ... මේ රටේ ඔව්ව කරන්නත් බැහැ... අක්කව දෙන්නෙත් නැහැ... කරන්න පුළුවන් කමක් තිබ්බත් කරන්නෙත් නැහැ'' කියල.... ( රොබට් අයියට පින් සිද්ධ වෙන්න:yes:)
    ඊට පස්සේ මම ඔලුවට අත තියල බුදු ගුණ කියන්න ගත්තත....
    කිහිප වරක් කියනකොට අක්කා ඇහැරුනා.....

    අපි දැන් අක්කාගෙන් අහනව මොකද උනේ.. මොනවද මතක කියල.... අක්කට මුකුත් මතක නැහැලු... චායාවක් එක්ක කතා කර කර හිටියලු... තව කටහඬක් අහුනලු.... එච්චරළු මතක...

    ඔන්න දැන් ටක්කෙටම සුවර් කවුරුහි ආත්ම කෑල්ලක් අක්කට බැල්ම දාගෙන ඉන්නවා කියන එක... මොකද අක්කා බොරුවක් කලද දන්නේ නැහැන්.... මම ශේප් එකේ අහල බැලුව තමුසේට ඇත්තටම මුකුත් මතක නැද්ද කියල..... අක්කා කිව්වා දිව්රලා මතක නැහැකියල...
    දැන් මොකද කරන්නේ... මේ ඉතාලියේ කට්ටඩි කොහෙන් හොයන්නද? මොකද අපේ සියල ඒ වැඩ කලාට අපිට ඉගෙන ගන්න තරම් කාලයක් ලැබුනෙත් නැහැනේ...
    මමත් වැඩේ අතරියේ නැහැ.... මගේ මාමාත් ඔව්ව ගැන දන්නවා.... මාමාට කෝල් එකක් දීල වැඩේ කිව්වහම මාම කිව්වා නුල් පහක් හදන්න බුදු ගුණ දහස් වාරයක් කියල.. කියල.... ඔන්න ඉතින් එකට අවශ්‍ය අඩුම කුඩුම වශයෙන් දෙහි කහ සහ හඳුන් කුරු අරගෙන මම පැය 4 ක් පමණ එක දිගට බුදුගුණ කියල නුල් ටික හැදුව... අනික තමයි මාමා කිව්වා... හවස 6 ට කලින් කරන්න කියලා...
    ඔන්න වැඩේ ඉවරයි.... පලවෙනි නුල් හතර ගෙදර සතර කොනේ තැන්පත් කළා.... අනිත් නුල මම අක්කගේ අතේ බැන්ද....,
    ඊටපස්සේ මාමා කිව්වා අපි වරු තුනක් බලාගෙන ඉමු කියල....
    පහු වෙනිදා උදේ අක්කගේ අතේ තිබ්බ කහ පාට නුල රතුම රතු පාටයි... මටත් අදහා ගන්න බැහැ.... කොහොම උනත් දැන් මටත් හෙන සන්තෝසයි... මගේ පලවෙනි ශාන්ති කර්මය සාර්ථකයි කියල දැන් මට දැනෙනවා.... මොකද එහෙම නුලක් රතු වෙන්නේ ඒ හිටපු යම් කිසි කෙනා හෝ.. බැල්ම ගෙන හිටපු කෙනා අක්කාගෙන් යන්න හදනව කියන දේට පණිවිඩයක් ලු....
    කොහොම හරි වරු තුනක් යන්න හම්බ උනේ නැහැ අක්කට ජොබ් එකකට ඉන්ටවිව් වැල එන්න කියල් කෝල් එකක් අව.... අක්කා පහු වෙනිදා.. වරු තුන අවසන් වෙලා... ජෝබේ එකට ගිය ගමන් අක්කව නවත්තගත්තා.... වැඩ හොඳයිද කියල බලන්න.... කොහොමහරි සතියක් බලනවා කිව්වා... එත් එයේ රැ අක්කා කිව්වා අද අක්කට ඇග්රිමන්ට් ගහනවා කියල... ඔන්න ඕකයි මගේ කතාව.... ගොඩක් බය හිතුනේ නැතත්.. මේක සත්‍යය කතාවක්... මේ සිද්ධිය වෙලා තවම සතියක් වත් නැහැ...
    අක්ක ගෙදරින් යන්න එලියට බහිනකොට මම ඇත දිහා බැලුව... මම හදපු නුල දන කහමකහ පාටයි....
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    රොබොටා තාම ගෙදර ආවේ නැත...... ඉතින් කතාද නැත....... ඒත් මහරෑම මේ කෙටුවෙ මේක බලන උන්ගෙන් පොඩි උදවුවක් බලාපොරොත්තුවෙන්:(...... පුලුවන් එකෙක් මට මේ සතාව ගොඩදාලදියන්........ යන වියදම මම දෙන්නම්:yes:........මේක දැක්ක වෙලේ ඉඳන් මගේ හිතට හරිනෑ:(:(:(:(:(:(:(:(:(:(:(:(:(...........

    http://www.elakiri.com/forum/showthread.php?t=1308291

    :(රොබොට් අයියා.....

    වඳුරට දැන් සනීපයි :)
     
    Last edited:

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    ඔව් ඔව්,, වඳුරට දැන් සනීපයි,, මේ තියෙන්නේ කජුවත්තෙන් උස්සපු ආර්ටිකල් එක,, :D:D


    "සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!" යනුවෙන් නම් කෙරුණු සටහනක් පසුගිය 14 වෙනි සෙනසුරාදා දින අපගේ ගොසිප් 9 වෙබ් අඩවියේ පලවුවා.

    එයින් අප හෙළි කරේ මිනිසෙක් විසින් බැඳ දමන ලද වයර් එකක් නිසා එක් අතක් තුවාල වී දුක් විඳිමින් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල සිටි වඳුරෙකු ගැන ශෝකජනක පුවතක්.

    මේ පුවත දුටු ලොව පුරා සිටින අපගේ පාඨකයින් එම වඳුරාව බේරා ගැනීමට ක්‍රියාකලා. එසේම බොහෝ දෙනෙක් වනජීවී දෙපාර්තුමේන්තුව ඇතුළු වගකිව යුතු අංශ වලට මේ පිලිබදව දන්වා තිබුනා.

    මේ පිළිබඳව අප විසින් මුල්වරට කරුණු හෙළි කිරීමෙන් අනතුරුව එම පුවත ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ දැනගත් කාරුණික මහතෙක් එය වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාට දන්වා, එතුමන්ගේ නිලධාරින් හා වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව අද උදෑසන 7.30 ට පමණ වඳුරා සොයාගන තිබෙනවා.

    "අහිංසක" ලෙස එම වඳුරාට නම තබා තිබෙන අතර පශු වෛද්‍ය උදය ශාන්ත මහතා විසින්උදෑසන 9.30ට පමණ වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව ඔහුට ප්‍රතිකාර කර තිබෙනවා.

    "අහිංසකට දැන් සනීපයි"
    මේ වනවිට අහිංසක නිරෝගී සුවයෙන් පසුවෙන බවයි අප වෙත වාර්තා වෙන්නේ. මෙම වඳුරාගේ ජායාරූප ගෙන අප වෙත එවූ ශ්‍රියානන්ද රත්නායක මහතාටත්, ෆේස්බුක් ඔස්සේ දැනුවත්කළ කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයටත්,වගකිවයුතු අංශ දැනුවත් කල රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු පාඨක ඔබ සියලු දෙනාට හා මේ සම්බන්ධව කඩිනම් පියවරක් ගත් වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාටත් අප ස්තූතිය පුදකර සිටිනවා.


    396277_312516478787536_193218727383979_823031_2141377770_n.jpg
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අද හැන්දෑවේ ඉඳන් මුළු නුලම කියෙවුවා
    පට්ට කතා සෙට් එක.
    මටනම් තාම අත්දැකීම් නැහැ
    ඒකනිසා මේවා ඇත්තද කියලත් වෙලාවකට හිතෙනවා
    අවුලක් නැහැ ආතල් එකටනේ.
    දිගටම කරගෙන යන්න හැකිවේවායි ප්‍රර්ථනා කරනවා

     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    @priyankarascorpio
    මේක සිද්ධ උනේ දැනට දින සතරකට පෙරය....,
    පසුබිම,
    මම ලංකාවේ ඉඳල මෙහෙට ඇවිල්ල දැනට මාස හතරක් වෙනවා....
    මම සහ මට දුරින් නෑ වෙන අක්ක කෙනෙක් මගේ මාමා සහ නැන්දා සමග ජිවත් වෙනවා....
    අක්කා දැනට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා...
    අක්කටවත් මටවත් ඒ වෙනකොට ජොබ් එකක් නැහැ...

    මෙන්න මේකයි කතාව....


    සුපිරි මචන්,, භූත කොටුවෙන් එකෙක්ට හරි කරදරයක් උනු වෙලාවක උදව්වක් අත්දැකීමක් ගන්න පුළුවන් වෙච්ච එකට රොබටට සතුටු හිතෙයි,,:D
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රොබොටා තාම ගෙදර ආවේ නැත...... ඉතින් කතාද නැත....... ඒත් මහරෑම මේ කෙටුවෙ මේක බලන උන්ගෙන් පොඩි උදවුවක් බලාපොරොත්තුවෙන්:(...... පුලුවන් එකෙක් මට මේ සතාව ගොඩදාලදියන්........ යන වියදම මම දෙන්නම්:yes:........මේක දැක්ක වෙලේ ඉඳන් මගේ හිතට හරිනෑ:(:(:(:(:(:(:(:(:(:(:(:(:(...........

    http://www.elakiri.com/forum/showthread.php?t=1308291

    :(රොබොට් අයියා.....

    a wade lesatama karala thiyenne robot ayye :yes::yes::yes:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    නියමයි

    මේක සිද්ධ උනේ දැනට දින සතරකට පෙරය....,

    ‍අත්දැකීමක් බෙදා ගත්තාට ස්තුතියි. ටක්කෙටම රොබයියා උඹව හොයන් එයි ඉදිරි වැ‍ඩ වලට :P ගුරැකම් කරගන්න.