mata una siddi dka thunak thiyenawa. eth danna sinala type karanna danne ne. kohomada meka karanna ona.
http://adureneliyata.blogspot.com/2011/07/blog-post.html
ඕකෙන් උබට ලේසි එකක් තෝරගනින්.ෆයර්ෆොක්ස් යූස් කරනවනම් ඒ ඇඩෝන් එකනම් පට්ට

mata una siddi dka thunak thiyenawa. eth danna sinala type karanna danne ne. kohomada meka karanna ona.

...... පුලුවන් එකෙක් මට මේ සතාව ගොඩදාලදියන්........ යන වියදම මම දෙන්නම්
........මේක දැක්ක වෙලේ ඉඳන් මගේ හිතට හරිනෑ











...........
රොබොට් අයියා.....



මචන් මම අහල තියනවා මේ රටේ ඉහලින්ම වැජඹෙන කාන්තාවක් යුද්දේ අන්තිම කාලේ හමුදාව අල්ලපු බන්කරෙකින් ප්රභාකරන්ගේ හඳහන හම්බ වෙලා පස්සේ ඌට හූනියමක් කරා කියලා. එකට අවශ්‍ය වුනාලු කාත් කවුරුත් නැතුව ශෝචනීය විදියට මැරුණු මනුස්සයෙක්ගේ මල මිනියක්. හමුදාවෙන්ම ඒවගේ එකක් හොයල දුන්න කියල තමයි කියන්නේ.
මම මේක අහපු කතාවක් විතරයි ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒ හින්ද කවුරුත් මට බනින්නෙපා මම හමුදාවට හිමි විය යුතු ගෞරවය හූනියමකට දුන්න කියල






අක්කට ඔය පේන සුදු එලියට පිටුපාන්න ... හොඳට හොයල බලන්න.. මොනවා ද පෙන්නේ... කවුද ඉන්නේ...,
පෙන්න කවුරු හරි ඉන්නවද?
ඔව්...,
ඔව්..
එහෙනම් කියමු බලන්න ඇයි මේ කෙල්ල ලගට ඇවිල්ල ඉනේ...
මේකිව එක්කගෙන යන්න...
මෙකිගෙන් උඹට මොනවද ඕනේ....
පන...
පන.... අයි උඹට මේකිගේ පන අරගෙන මොනවා කරන්නද?
පලි ගන්න...
කාගෙන් පලිගන්න.... අක්කා උඹට කරපු වරද මොකක්ද?
මේකිගේ තාත්තාගෙන්...
ඉතින් උඹ මෙකිගෙන් පලි අරගෙන වැඩක්තියෙනවද? වැරදි කරපු මිනිස්සුන්ගෙන් පලි ගනින්....
වෙන වුන් නැහැ පලි ගන්න...මේ කි විතරයි පිරිසිදු....
මට මතක් වුනා රොබට් අයියගේ වදන් ටිකක්....

උඹ වහාම යන්න ඕනේ.... නොගියොත් උඹව බෝතලයක්ට දාල මුහුදු පතුලේ දානවා....
හේ හේ.... උඹට බැහැ එච්චර හරියක් කොරන්න... උඹට වැඩිය මම බලගතුයි...
හිනා වෙලා.... උඹ දන්නවද බුදු ගුණ....
සද්දයක් නැහැ...
උඹ දන්නවද කියල ටිකක් සැරට ඇහුව....
ඔව් දන්නවා....
එහෙනම් කියපන් බලන්න....
මම මොකටද කියන්නේ... උඹ කියපන්....
උඹට මේ කෙල්ලගේ පන නම් දෙන්න විදිහක් නැහැ... උඹට පින් අවශ්‍යයිද? දානයක් එහෙම... 



) රොබොටා තාම ගෙදර ආවේ නැත...... ඉතින් කතාද නැත....... ඒත් මහරෑම මේ කෙටුවෙ මේක බලන උන්ගෙන් පොඩි උදවුවක් බලාපොරොත්තුවෙන්...... පුලුවන් එකෙක් මට මේ සතාව ගොඩදාලදියන්........ යන වියදම මම දෙන්නම්
........මේක දැක්ක වෙලේ ඉඳන් මගේ හිතට හරිනෑ
...........
http://www.elakiri.com/forum/showthread.php?t=1308291
රොබොට් අයියා.....



රොබොටා තාම ගෙදර ආවේ නැත...... ඉතින් කතාද නැත....... ඒත් මහරෑම මේ කෙටුවෙ මේක බලන උන්ගෙන් පොඩි උදවුවක් බලාපොරොත්තුවෙන්...... පුලුවන් එකෙක් මට මේ සතාව ගොඩදාලදියන්........ යන වියදම මම දෙන්නම්
........මේක දැක්ක වෙලේ ඉඳන් මගේ හිතට හරිනෑ
...........
http://www.elakiri.com/forum/showthread.php?t=1308291
රොබොට් අයියා.....



මේක සිද්ධ උනේ දැනට දින සතරකට පෙරය....,
ගුරැකම් කරගන්න.