රෙදි නැතිව පාරේ යාම පොෂ්හි මූලික ලක්ෂණයකි


පොශ් කියලා අදහස් කලේ "Posh" ඉංග්රිසියෙන් තියෙන වචනය ගැන ද...
සැපපහසු ඒ වගේම ලස්සන ජිවිතයක් ගත කරන අයටයි..
"පොෂ්" කියලා හදුන්වන්නේ..
සමහරු හිතන්නේ "පොෂ්" ජිවිතයක් ගත කරන්න සල්ලි ඕනේ කියලා..
හොද වාහනයක් ඕනේ කියලා..
ඒත් එහෙම නෑ.. ලස්සන විදියට ඇද පැලදගෙන..
සමාජයට වැදගත් විදියට ජිවත් වුනා නම්.. ඒ පුද්ගලයා පොෂ් ජිවිතයක් ගත කරන පුද්ගලයෙක් වෙනවා නිකන් ම...
හද්ද පොශ්;11852031 said:ඔය ඔයා කියන්නේ අර කොටට කලිසන් ඇඳගන Tubes ඇඳගෙන යන අයටනේ? ඒත් ඉතින් ඒක ලෝකයේ හැමතනම වෙන දෙයක් නේ? පිටරටවල් වල නම් අඩු ආදායම් ලාභී අයත් ඕව ඇඳගෙන යනවනේ?![]()



හද්ද පොශ්;11852067 said:පොශ් කියන්නේ ඔය ඉංග්රීසි යෙන් කතාකරන, සිංහල සින්දු අහන්නේ නැති, හොඳට සල්ලි තියෙන, ගොඩාක් වෙලාවට එක්සෙල් වර්ල්ඩ් , මැජෙස්ටික් සිටි යන අයට ඉංග්රීසි ක්රමයට වැඩ කරන අයට නේද?

අනේ නිකන් පල යන්නඌ කිව්වෙ "රෙදි නැතිව" කියලා විනා "කොටට කලිසන් ඇදන්" කියලා නෙමේ.
උඹට සිංහල තේරෙන්නෙ නැද්ද
ඌ අදහස් කරේ ඔය සුදු පාට පූසො වගේ රෙදිනැතිව පාරෙ යන්නෙ පොශ් අය කියලා![]()


අනේ නිකන් පල යන්න
ඒක කිව්වේ හරියට එලුවෝ රෙදි ඇදන් පාරේ යනවා වගේනේ![]()




අපෝ ඔව්එලුවො නිකං නලුවො වගේ රෙදි ඇදන් තමයි පාරෙ යන්නෙ![]()


ඌ කිව්වෙ "රෙදි නැතිව" කියලා විනා "කොටට කලිසන් ඇදන්" කියලා නෙමේ.
උඹට සිංහල තේරෙන්නෙ නැද්ද
ඌ අදහස් කරේ ඔය සුදු පාට පූසො වගේ රෙදිනැතිව පාරෙ යන්නෙ පොශ් අය කියලා![]()

අනේ නිකන් පල යන්න
ඒක කිව්වේ හරියට එලුවෝ රෙදි ඇදන් පාරේ යනවා වගේනේ![]()