උදව්වක්

Jan 15, 2012
3
0
0
මොකක්ද යාලුවනේ පොශ් කියන එකේ තේරුම?:eek::eek: කොහොමද පොශ් වෙන්නේ කියල පොඩ්ඩක් කියල දෙන්නකෝ ?:dull::dull: උදාහරණ වශයෙන් කියන්නකෝ එලකිරි එකේ ඉන්න පොශ් අය කව්ද කියලා.:D:D
 
Jan 15, 2012
3
0
0
රෙදි නැතිව පාරේ යාම පොෂ්හි මූලික ලක්ෂණයකි

ඔය ඔයා කියන්නේ අර කොටට කලිසන් ඇඳගන Tubes ඇඳගෙන යන අයටනේ? ඒත් ඉතින් ඒක ලෝකයේ හැමතනම වෙන දෙයක් නේ? පිටරටවල් වල නම් අඩු ආදායම් ලාභී අයත් ඕව ඇඳගෙන යනවනේ? :rolleyes::rolleyes:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොශ් කියලා අදහස් කලේ "Posh" ඉංග්‍රිසියෙන් තියෙන වචනය ගැන ද...
    සැපපහසු ඒ වගේම ලස්සන ජිවිතයක් ගත කරන අයටයි..
    "පොෂ්" කියලා හදුන්වන්නේ..
    සමහරු හිතන්නේ "පොෂ්" ජිවිතයක් ගත කරන්න සල්ලි ඕනේ කියලා..
    හොද වාහනයක් ඕනේ කියලා..
    ඒත් එහෙම නෑ.. ලස්සන විදියට ඇද පැලදගෙන..
    සමාජයට වැදගත් විදියට ජිවත් වුනා නම්.. ඒ පුද්ගලයා පොෂ් ජිවිතයක් ගත කරන පුද්ගලයෙක් වෙනවා නිකන් ම...
     
    පොශ් කියන්නේ ඔය ඉංග්‍රීසි යෙන් කතාකරන, සිංහල සින්දු අහන්නේ නැති, හොඳට සල්ලි තියෙන, ගොඩාක් වෙලාවට එක්සෙල් වර්ල්ඩ් , මැජෙස්ටික් සිටි යන අයට ඉංග්‍රීසි ක්‍රමයට වැඩ කරන අයට නේද?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හද්ද පොශ්;11852031 said:
    ඔය ඔයා කියන්නේ අර කොටට කලිසන් ඇඳගන Tubes ඇඳගෙන යන අයටනේ? ඒත් ඉතින් ඒක ලෝකයේ හැමතනම වෙන දෙයක් නේ? පිටරටවල් වල නම් අඩු ආදායම් ලාභී අයත් ඕව ඇඳගෙන යනවනේ? :rolleyes::rolleyes:

    ඌ කිව්වෙ "රෙදි නැතිව" කියලා විනා "කොටට කලිසන් ඇදන්" කියලා නෙමේ.:yes:
    උඹට සිංහල තේරෙන්නෙ නැද්ද
    ඌ අදහස් කරේ ඔය සුදු පාට පූසො වගේ රෙදිනැතිව පාරෙ යන්නෙ පොශ් අය කියලා:P:P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හද්ද පොශ්;11852067 said:
    පොශ් කියන්නේ ඔය ඉංග්‍රීසි යෙන් කතාකරන, සිංහල සින්දු අහන්නේ නැති, හොඳට සල්ලි තියෙන, ගොඩාක් වෙලාවට එක්සෙල් වර්ල්ඩ් , මැජෙස්ටික් සිටි යන අයට ඉංග්‍රීසි ක්‍රමයට වැඩ කරන අයට නේද?

    aahhh ehema ayatat posh kiyanawada....:shocked:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඌ කිව්වෙ "රෙදි නැතිව" කියලා විනා "කොටට කලිසන් ඇදන්" කියලා නෙමේ.:yes:
    උඹට සිංහල තේරෙන්නෙ නැද්ද
    ඌ අදහස් කරේ ඔය සුදු පාට පූසො වගේ රෙදිනැතිව පාරෙ යන්නෙ පොශ් අය කියලා:P:P
    අනේ නිකන් පල යන්න
    ඒක කිව්වේ හරියට එලුවෝ රෙදි ඇදන් පාරේ යනවා වගේනේ:lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අනේ නිකන් පල යන්න
    ඒක කිව්වේ හරියට එලුවෝ රෙදි ඇදන් පාරේ යනවා වගේනේ:lol::lol:

    එලුවො නිකං නලුවො වගේ රෙදි ඇදන් තමයි පාරෙ යන්නෙ;):P:P:P
     
    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    ඌ කිව්වෙ "රෙදි නැතිව" කියලා විනා "කොටට කලිසන් ඇදන්" කියලා නෙමේ.:yes:
    උඹට සිංහල තේරෙන්නෙ නැද්ද
    ඌ අදහස් කරේ ඔය සුදු පාට පූසො වගේ රෙදිනැතිව පාරෙ යන්නෙ පොශ් අය කියලා:P:P
    :D
     
    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    අනේ නිකන් පල යන්න
    ඒක කිව්වේ හරියට එලුවෝ රෙදි ඇදන් පාරේ යනවා වගේනේ:lol::lol:
    3.gif