Nawaka Wadaya

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
nawaka wadaya denne para peeda kaamukathwaya thiyena wasalayo...

නියම point එක!!!!

වෙන මිනිස්සුන්ට වද දීලා සතුටු වෙන්නෙ මානසික රෝගීන් බන්! උන්ට පට්ටම හැපී අනිත් උන්ට කෙළ වෙද්දි. හැබැයි කොයි වෙලේ හරි උන්ටත් බැස්ටිය ලැබෙනවා කෙළ වෙලාම යන්න!

:yes::yes::yes::yes::yes:

kathaa karapalla kollane kathaa karapalla
mewata wiruddawa nagee siteemata kalayay me:yes::yes::yes::yes::yes:

 

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ඔය රැග් කාලේ තමා කැම්පස් එකේ ආතල්ම කාලේ ගිහින් බලපන් කියලා වැඩක් නෑ


    ආතල් තමා
    තෙල් හින්දනවා
    බෝංචි කඩනවා
    හීටරේ ගහනවා
    අංජනම් බලනවා තව කෙරෙනෙ ඒවා මේකෙ දාන්න බැහැ
    කරලා බලපං කෝ පුතෝ ආතල්
    .............:lol::lol::lol:
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ee kiyanne mee wage dewal sidda wenawada?
    ආතල් තමා
    තෙල් හින්දනවා
    බෝංචි කඩනවා
    හීටරේ ගහනවා
    අංජනම් බලනවා තව කෙරෙනෙ ඒවා මේකෙ දාන්න බැහැ
    කරලා බලපං කෝ පුතෝ ආතල්
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    රජයේ විශ්වවිද්‍යාලයක පස් පාගලවත් නෑ වගේ....
    නිදහස් උසස් අධ්‍යාපනය නති කරන්න තමයි ආණ්ඩුව හදන්නෙ...
    ඒක නවත්වන්න තමයි කැම්පස් කොල්ලො කෙල්ලො ටික උත්සාහ කරන්නෙ...

    තෙල් හින්දනවා
    බෝංචි කඩනවා
    හීටරේ ගහනවා
    අංජනම් බලනවා තව කෙරෙනෙ ඒවා මේකෙ දාන්න බැහැ
    කට් කරනවා,යන එවුන්ට පොල බෙදනවා,
    JOB කරන කාලෙට කෙලව ගන්නවා:lol::lol:
    ඔන්න ඔහොම තමා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්නේ:lol::lol::lol::lol::lol:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    තෙල් හින්දනවා
    බෝංචි කඩනවා
    හීටරේ ගහනවා
    අංජනම් බලනවා තව කෙරෙනෙ ඒවා මේකෙ දාන්න බැහැ
    කට් කරනවා,යන එවුන්ට පොල බෙදනවා,
    JOB කරන කාලෙට කෙලව ගන්නවා:lol::lol:
    ඔන්න ඔහොම තමා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්නේ:lol::lol::lol::lol::lol:



    :shocked::shocked::shocked::shocked:
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    yakune..rag anti rag kiya kiya randu wenda kalayak newe meka..apita kela wela thiyenne oka thama....rag wena eka rag weyi..nethi eka ehema indi..kawruth kollo kello.....oita wada prashna thiyenawa yakune campus wala..ratata kela wela mehen..api thamath randu wenawa ala watha bedayak allagena...puke line thyena alayoth ekayi..gon moraal uparima thiyena watha ewunuth ekayi...un kela gaththwe..anith ewun ekathu wela wedak karahalla denwath...sinhala gontha heththa..balapalla anith ewun diha...campus athule una gaha gannawda kiyala..
    :frown::frown::frown:
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ඕක මහලොකු අරුමයක් නෙවෙයි
    පොළොවේ පය ගහල ඉන්න practical dial වලට ඕක වදයක් නෙවෙයි
    අර පොල් කට්ටෙන් වහල ඉදල එකෙන් එලියට ඇවිත් ලෝකේ දකින සුකිරි බටිල්ලන්ට ඕක වදයක් එච්චරයි බන්

    ආතල් තමා
    තෙල් හින්දනවා
    බෝංචි කඩනවා
    හීටරේ ගහනවා
    අංජනම් බලනවා තව කෙරෙනෙ ඒවා මේකෙ දාන්න බැහැ
    කරලා බලපං කෝ පුතෝ ආතල්
    .............:lol::lol::lol:
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    මගේ යාළුවෙකුට උන් සෙට් එකකගේම ඔක්කොම ඇඳුම ගලවල එක තැනක බිමට වැලි දාල ඒ වැලි උඩ හෙළුවෙන් එකෙක් වාඩි කරලා තව එකෙක් අර වාඩි වෙලා ඉන්න එකාගේ කකුල් දෙකෙන් අල්ලන් වටේ කැරකෙන්න කිවලු..සෙක්කු පදිනවා කියල :baffled:

    පුක ලෙලි ගිහින් ටොයිලට් එකටවත් යන්න බැරුව සතියක් විතර ඉඳල තියෙනවා. මහා තිරිසන් අදහස් මුන්ට කොහෙන් පහල වෙනවද මන්ද ඕව.

    ආතල් තමා
    තෙල් හින්දනවා
    බෝංචි කඩනවා
    හීටරේ ගහනවා
    අංජනම් බලනවා තව කෙරෙනෙ ඒවා මේකෙ දාන්න බැහැ
    කරලා බලපං කෝ පුතෝ ආතල්
    .............:lol::lol::lol:
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ලංකාවෙත් නිදහස් උසස් අධ්‍යාපනය නැති කලා නම් මුන්ට තේරෙයි
    මිනිස්සුන්ගේ සල්ලි වලින් කැම්පස් ගිහිල්ල කරන සක්කිලි වැඩ තමයි මේ :angry:

    100% true...........
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    නවක වදය තියෙනව කියල බොරුවට අලුත් ළමයිනව බය කරල රජයේ විශ්වවිද්‍යාලවලට ළමයි එන එක අඩු කරවන්න ආණ්ඩුව හදන්නෙ....
    අතුළට ආවම තේරේවි ආණ්ඩුව තමයි ළමයින්ට නවක වදය දෙන්නෙ කියලා....
    නේවාසික පහසුකම් නැතිව, හරිහටි දේශනශාලා නැතිව, කැන්ටීන්වල හරියකට කන්න කෑම ටිකක් නැතුව ළමයි ඉන්න විදිය දකින්න විශ්වවිද්‍යාලයකට එන්නම ඕනේ....
    රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීටයේ පස්වන වසර සඳහා තිබියයුතු මහාචාර්ය ඒකකය හදන්නෙ නැතුව ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය(PMC) අරින්න හදනවා...
    A/L ප්‍රතිඵල පිස්සු විකාරයක් කෙරෙව්වෙ රජයේ විශ්වවිද්‍යාලවලට යන එක ළමයින්ට එපා කරවන්න....

    නිදහස් අධ්‍යාපනය අපෙ රටින් නැත්තටම නතිකරන්නයි ආණ්ඩුවේ වෑයම...

    නිදහස් අධ්‍යාපනය රැකගන්න දැන් ඉන්න රජයේ විශ්වවිද්‍යාල කොල්ලො කෙල්ලො කෑගහන එකට බණින අයට අනාගතයේ නිදහස් අධ්‍යාපනය නැතිවෙලා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට රු.ලක්ෂ 40 -50 දීල තමන්ගෙ ළමයව දාන්න වුනාම තේරේවි......
    එදාට ,අනේ නිදහස් අධ්‍යාපනය අපේ දරුවන්ටත් තියෙනවනම් කියල කියන්න ලෑස්ති වෙන්න එපා....
    ඒ වෙනකොට පරක්කු වැඩියි....

    එළියෙ ඉඳන් බොරුවට කෑගහන අයට අහුවෙන්න එපා....

    නිදහස් අධ්‍යාපනය කන්නේ JVP හැත්ත.එතකොට ඉතුරු හරිය ආණ්ඩුව නිකම්ම කරනවා. JOB එකකට ගිහින් වාත වෙනකොට තමයි සහෝදර වරුන්ගෙ අම්මා මතක් වෙන්නේ.එලියට අවාම තමයි ගොඩක් එවුන්ට මෝඩකම් තේරෙන්නේ.රට ගිහින් ඉගෙන ගෙන ආපු ගොඩක් එවුන් ඇත්තටම වැඩකරුවෝ.පෞද්ගලිකවම අකමැති වුනත් ඒක තමා ඇත්ත. :angry:
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    රජයේ විශ්වවිද්‍යාලයක පස් පාගලවත් නෑ වගේ....
    නිදහස් උසස් අධ්‍යාපනය නති කරන්න තමයි ආණ්ඩුව හදන්නෙ...
    ඒක නවත්වන්න තමයි කැම්පස් කොල්ලො කෙල්ලො ටික උත්සාහ කරන්නෙ...

    නිදහස් අධ්‍යාපනය කන්නේ JVP හැත්ත.එතකොට ඉතුරු හරිය ආණ්ඩුව නිකම්ම කරනවා. JOB එකකට ගිහින් වාත වෙනකොට තමයි සහෝදර වරුන්ගෙ අම්මා මතක් වෙන්නේ.එලියට අවාම තමයි ගොඩක් එවුන්ට මෝඩකම් තේරෙන්නේ.රට ගිහින් ඉගෙන ගෙන ආපු ගොඩක් එවුන් ඇත්තටම වැඩකරුවෝ.පෞද්ගලිකවම අකමැති වුනත් ඒක තමා ඇත්ත. :angry:
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ha wesiye tho nuwara koheda kiyapan mage kella patiyo....:P:P:P
    nangi hari bayai neda redi galaweddi.....
    rsami nangi oya nuwara koheda kiyannako patiyo:rofl::rofl::rofl::lol::lol::lol:


    ubalatath thama sigithi athak neda tiyenne? loku manussayek mokak hari kiwwama podi eun e wachcna tikama kiyawanawa wage sigithi athal ekakne ubala ganne:lol::lol::lol::lol:
    man nuwara Mahaiyawe.uba me patte puka denda ena welawaka kiyapan :cool::cool::cool:
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    නිදහස් අධ්‍යාපනය කන්නේ JVP හැත්ත.එතකොට ඉතුරු හරිය ආණ්ඩුව නිකම්ම කරනවා. JOB එකකට ගිහින් වාත වෙනකොට තමයි සහෝදර වරුන්ගෙ අම්මා මතක් වෙන්නේ.එලියට අවාම තමයි ගොඩක් එවුන්ට මෝඩකම් තේරෙන්නේ.රට ගිහින් ඉගෙන ගෙන ආපු ගොඩක් එවුන් ඇත්තටම වැඩකරුවෝ.පෞද්ගලිකවම අකමැති වුනත් ඒක තමා ඇත්ත. :angry: