Bandaranaike International Airport

Oct 12, 2011
1,345
118
0
111111.jpg



ATHTHADA DANNE NE DEKKA DEMMA HOYALA BALAPALLA ...
 
Last edited:

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔය කතාව මමත් මිට මාස 5කට 6කට කලින් ඇහුවා මම අලුත් වැඩියාවකට තමා වහන්නේ නමුත් එක වහන්නේ නැතිවත් කරන්න පුලුවන්ලු නමුත් මාස 6කට වහන්න තමා තිරණය කරලා තියෙන්නේ බලාපොරොත්තුව MIA air port එක ගැන ලෝකයට ගෙනියාම ලෙසි වෙන්න. ඔය සුදු අලි කතාවනම් මම පිලිගන්නේ නෑ එක ගොඩක් වැදගත් වැහුවා කියලා මාස 6ක් උපරිම ඔකෙන් අවාසියක් වෙන්නේ නෑ මම දකින විදිහට

    තවත් ගුවන් තොටුපොලක් හිගුරක්ගොඩ ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා කියලත් අරංචිය ඔවා එක වර කරන එක එක්තරා විදිහකට දරාගන්න අමාරුයි

    නමුත් දැනට අපි ගොඩක් පරක්කුයි එක නිසා වෙගවත්ව යන්න වෙනවා මගහැරුණ එවා අල්ලන්න අනිත් එක ඔක හොද දෙවල් ගොඩක් තියනවා එවා දැකලා සතුටු වෙන්න ඕන අනිත් එක එවගෙ අඩුපාඩු අඩුවෙන්න අපෙන් වෙන්න ඕන යුතුකම ඉටුකරන්න ඕන
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    meka nam aniwa boru news ekak. mechchara salli viyadam karala kolamba katunayaka highway eka hadanne bandaranayaka international airport eke land wena passengerslata honda sewayak labaa denna. airport ekak wahanna tharam lankawa moda naha. :)
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    meka nam aniwa boru news ekak. mechchara salli viyadam karala kolamba katunayaka highway eka hadanne bandaranayaka international airport eke land wena passengerslata honda sewayak labaa denna. airport ekak wahanna tharam lankawa moda naha. :)

    මෙකයි මචන් ඔකේ ඇත්තක් තියනවා නමුත් මෙ වපර එව්න් කියන විදිහේ මගුලක් නෑ ඔතන එක්තරා අර්ථික උපායක්
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මෙකයි මචන් ඔකේ ඇත්තක් තියනවා නමුත් මෙ වපර එව්න් කියන විදිහේ මගුලක් නෑ ඔතන එක්තරා අර්ථික උපායක්

    :yes::yes::yes::yes:
    11.gif
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බොරු කථාවක් , කොළඹ ඉදන් කටුනායකට අධිවේගයක් ගහන්නේ එහෙනම් අහවල් එකකටද? රනවේ එකක අලුත්වැඩියාවක් නම් තියෙනවා කිව්වා , ඒකට ගුවන් තොටුපළ වහන්නෑ , තව රනවේ එකක් තියෙනවනේ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එහෙම දෙයක් හරියටම තියෙනවද නැද්ද කියල තාම කවුරුත් දන්නෙ නැහැ මචං, ගුවන්තොටුපොළ සේවකයන් අතර තියෙන කට කතාවක් ඕක, මාත් ඔතන කාලයක් වැඩ කරානේ.ඒ කාලේ ඉඳං තිබ්බ කතාවක්. කවුරුවත් හරියට දන්නෙ නැහැ. හැබැයි ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැහැ නෙ.බලමු මොකද වෙන්නෙ කියල.