Angelo Mattews ge CRICKET!

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අධික රුධිර පීඩනය සහ දුර්වල හදවත් ඇති පුද්ගලයින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ නැරඹීමෙන් වළකින්න.
    -ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය-
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,900
    113
    කවදාවත් එහෙම වෙන්නේ නැහැ..
    ඌ එහෙම කරන්නේ නැහැ..
    මම හිතනවා උඹ ලෙදර් ක්‍රිකට් ක්ලබ් ලෙවල් එකටවත් ගහලා ඇති කියලා..
    ක්‍රිකට් කියන්නේ හැමදාම නත්තල් නෙමෙයි බං..
    අපේ කොල්ලෝ ගැන එහෙම හිතන්නවත් එපා..

    epa ban umbe wachan nasthi karanna ..aparade.. mee unta therenne nah..uta puluwan widihata ey yaka gahuwa.. ey yaka uda gahala out una nna.. ey lakunu 28 nah ne.. ane manda..match dinnanawa paradinawa.. ..apey un godak paradinawa.. oka thama awula..

    mama dakina adu padu thama.. dilshan wa captancy eka ain karanna ona.. ey yaka captain kenek wage selam karanne nah.. ohe apu gaman dee gena yanwawa.. jaya sooriya ehema gahuwe nah..mara control wiihata gahuwe..waga keemak athuwa..

    kamak nah gemak deela hari match eka paraduna ne.. mathews kiyanne ela kollek.. hamadama match anthimata inne ey yaka witharai..ada team eka ela.. godak runs gaththa nam..godama thama.. dilshan ge fast 50 wage awa nam..match eka sure dinum..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ගොඩක් උන් තේරුම් ගන්නේ නෑ බං ඇන්ජලෝ කියන්නේ මේ රටේ ක්‍රිකට් අනාගතය..
    තව අවුරුදු කීපයකින් මම මේ කියන දේ කාටත් තේරෙයි..
    දිල්ශාන් කියන්නේ අතිදක්ෂ ක්‍රීඩකයෙක්.. ඒත් හොඳ නායකයෙක් නෙමෙයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..
    අපි ඒ ක්‍රීඩකයගෙන් වැඩගමු.. ඌව අපිට ඕන..
    මට විශ්වාසයි අපේ උන් ලඟදිම පරන තත්වෙට එයි කියලා..
    එතකන් අපි උන්ව දිරිමත් කරලා ඉස්සරහට ඇදන් යං..
     
    Nivantha Fernando

    Junior member
  • Dec 6, 2010
    389
    15
    18
    34
    Eka thanak kiyala na
    ගොඩක් උන් තේරුම් ගන්නේ නෑ බං ඇන්ජලෝ කියන්නේ මේ රටේ ක්‍රිකට් අනාගතය..
    තව අවුරුදු කීපයකින් මම මේ කියන දේ කාටත් තේරෙයි..
    දිල්ශාන් කියන්නේ අතිදක්ෂ ක්‍රීඩකයෙක්.. ඒත් හොඳ නායකයෙක් නෙමෙයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..
    අපි ඒ ක්‍රීඩකයගෙන් වැඩගමු.. ඌව අපිට ඕන..
    මට විශ්වාසයි අපේ උන් ලඟදිම පරන තත්වෙට එයි කියලා..
    එතකන් අපි උන්ව දිරිමත් කරලා ඉස්සරහට ඇදන් යං..
    11.gif
    11.gif
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ඇත්ත කතාව මචන්.ඌ දැන් මෙලො රහක් නෑ.ඌ දැන් හෙන පන්ඩිතයා වෙලා අනිත් එවුන් වගේම.ඕනවට එපාවට වගේ සෙල්ලම් කරන්නේ.උගේ තැනට වෙන එකෙක් දාන්න නැති බව ඌ දන්නවා.team එකේ ස්ථිර තනක් හැදුනම අපේ උන්ගේ ඔලුව ඉදිමෙනවා.ඉන්දියාවෙ තෙන්ඩුල්කාර් ලා වගේ එවුනුත් එලියේ තියන වෙලාවල් තියෙනවා.ඒත් අපේ එහෙම කරන්න බෑ.ඒකයි අපිට කෙලවෙලා තියෙන්නේ.මේ ඉන්න එවුන් එක්ක series එකක් දිනනවා කියලා හිතන්නත් අමාරුයි.96යේ world cup එක ගෙනාපු අය ඒ දවස් වල කොච්චර කැපවීමෙන් සෙල්ලම් කලාද..ඒ වගේ එකෙක්වත් දැන් හොයා ගන්නත් අමාරුයි.මේ සේරම දේවල් උනේ ඩිල්ශාන් captain උනාට පස්සේ.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කවදාවත් එහෙම වෙන්නේ නැහැ..
    ඌ එහෙම කරන්නේ නැහැ..
    මම හිතනවා උඹ ලෙදර් ක්‍රිකට් ක්ලබ් ලෙවල් එකටවත් ගහලා ඇති කියලා..
    ක්‍රිකට් කියන්නේ හැමදාම නත්තල් නෙමෙයි බං..
    අපේ කොල්ලෝ ගැන එහෙම හිතන්නවත් එපා..
    umba namata cricket balana ekek:nerd::dull:
     
    mu langadi awilla hena oluwen inne!english therena ekek eeye commentry huwa nam man kiyana eka therei!:dull:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අධික රුධිර පීඩනය සහ දුර්වල හදවත් ඇති පුද්ගලයින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ නැරඹීමෙන් වළකින්න.
    -ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය-
    :lol::lol::)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    umba namata cricket balana ekek:nerd::dull:

    මචං මගේ ක්‍රිකට් දැනුම සහ සම්බන්ධය උඹට කියලා දෙන්න අවශය නැහැ..
    උඹේ ක්‍රිකට් දැනුම නම් බිංදුවයි..
    බොඩි ලැන්ග්වේජ් එකෙන් මිනිස්සු මනින්න එපා බං..
    ටිකක් පුලුල්ව හිතන්න පුරුදු වෙයන්,
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    කවදාවත් එහෙම වෙන්නේ නැහැ..
    ඌ එහෙම කරන්නේ නැහැ..
    මම හිතනවා උඹ ලෙදර් ක්‍රිකට් ක්ලබ් ලෙවල් එකටවත් ගහලා ඇති කියලා..
    ක්‍රිකට් කියන්නේ හැමදාම නත්තල් නෙමෙයි බං..
    අපේ කොල්ලෝ ගැන එහෙම හිතන්නවත් එපා..

    Totally Agreed machaa...munuth nikan swarnawahini krida news kaaarayo wage hama ekatama bana bana innawa....
    uh aaawe 39 wana over ekedi...uh out unoth elanga batsman kosala kulasekara,maling,rangana,dhammika, umba kiyanne muth awith hayyien gahanna giyoth apita lakunu 180 ta wage all out wenna thibba..mokada elangata enna inna ewn sure nathi hinda...ekai mu parissamin indala gahuwe..muge 28 gana umbala katha karanawa...ai umbala dishange "0" gana katha karanne natte??:angry:
    :angry::angry:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මචා පොඩ්ඩක් කතා කරන්න කලින් හිතපන් බන්...:angry::angry:උඹ මැතිව්ස්ට බනින්නෙ 28ක් ගහපු හින්දද??:frown::frown:

    ඇයි උඹ දිල්ෂාන් ගැන කතා කරන්නෙ නැත්තේ??? මචා ක්‍රීඩකයෙක් පණ්ඩිතයෙක්ද නැත්ද කියල උඹ කොහොමද දන්නෙ?? හඇම එකටම හිනා වෙන්න ඔනෙද?? හැම වෙලාවෙම දත් 32 එලියට දගෙන ඉන්න ඔනෙද?? ග්‍රවුන්ඩ් එක මැද මෝඩ ආතල් දෙන්න ඔනෙද?? කොහොමද උඹ මනින්නෙ මැතිව්ස් පණ්ඩිතයි කියල...? මමනම් කියන්නී මැතිව්ස් තමයි බන් මහේලටයි සංගාට්යි පස්සෙ ඉන්න හොඳම Personality තියන ක්‍රීඩකයා..හැම එකාටම පිටිය මැදත ගියපු ගමන් ලකුනු එකතු කරන්න බෑ මචා...තෙරුම් ගනින්..පොඩ්ඩක් පිටිය නිරික්ෂනය කරල තමයි ගහන්න ඔනේ...බලපන් මයික් හසී...බෝලේ පේනකන් අල්ලනව ඊට පස්සෙ තම්යි වැඩේ පටන් ගන්නේ.. අපේ ටීම් එකේ තියන එකම වැරද්ද තමයි නායකත්ව දුර්වලතාවය..නැතුව වෙන මොකුත් නෙම්යි..පොඩ්ඩක් හිතපන්...
    :yes::yes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    epa ban umbe wachan nasthi karanna ..aparade.. mee unta therenne nah..uta puluwan widihata ey yaka gahuwa.. ey yaka uda gahala out una nna.. ey lakunu 28 nah ne.. ane manda..match dinnanawa paradinawa.. ..apey un godak paradinawa.. oka thama awula..

    mama dakina adu padu thama.. dilshan wa captancy eka ain karanna ona.. ey yaka captain kenek wage selam karanne nah.. ohe apu gaman dee gena yanwawa.. jaya sooriya ehema gahuwe nah..mara control wiihata gahuwe..waga keemak athuwa..

    kamak nah gemak deela hari match eka paraduna ne.. mathews kiyanne ela kollek.. hamadama match anthimata inne ey yaka witharai..ada team eka ela.. godak runs gaththa nam..godama thama.. dilshan ge fast 50 wage awa nam..match eka sure dinum..

    මමත් කැමති නෑ players ලට චෝදනා කරන එකටනම්. ඒත් මීට අවුරුදු 2 කට කලින් හිටපු මැතිව්ස් සහ අද ඉන්න මැතිව්ස් සෙල්ලම් කරන විදිය අතර සෑහෙන්න ලොකු වෙනසක් තියෙනවා. ඒක පේන්නෙ නෑ කියලනම් කියන්න එපා.

    මැතිව්ස් ගෙ මුල්ම ටෙස්ට් 100 ඕස්ට්‍රේලියාවට ගැහුවා මතක ඇතිනේ. ඒක බලන් හිටියනම් ඕනි කෙනෙක්ට වෙනස පේනවා. හැබැයි ඒ වෙනස වගේම අද ටීම් එකට වෙලා තියෙන දේත් කෙටි කාලීන වෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නෙ.

    .
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    :yes: අනිවා මචන් හැමදාම බලන අපිට ලොකු වෙනසක් දැනෙනවා /දකිනවා මොකක් හො පශ්නයක් උඩ මැතිව්ස් ගෙ වෙනසකුත් තියෙනවා :(
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මටනම් හිතෙන්නෙ මෙතන ඩිල්ශන්ගෙ නෙමේ ....අනිත් ජෙශ්ට ක්‍රිඩකයන්ගෙ අඩුපඩු ටිකක් දකිනවා. මහෙල සහ සන්ගා ....
    ඩිල්ශන් හොදයි කියනව නෙමේ, එයගෙ අඩුපඩු ටිකක් තියෙනව නයකයෙක් වශයෙන්. මම මෙයගෙ වැරදි වලට වඩා අනිත් අයගෙන් මෙයාට ලබෙන්න ඔනෙ සහයොගය ලැබෙන්නෙ නෙති එකත් දකිනවා ....
    ඇන්ජෙලො ම්ට වඩා යමක් කරන්න පුලුවන් ක්‍රිඩකයෙක්,මටත් පුදුමයි මෙ විදිහට සෙල්ලම් කරන එක, එ ගැන කලකිරෙනව....

    මෙ අද ශ්‍රි ලන්කවෙ ක්‍රිකට් ගෙන මට හැගෙන අකාරය පමනයි....