Angelo Mattews ge CRICKET!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාධ්‍යවේදීනුත් ඌව නොන්ඩි කරලලු
    අන්තිම ඕවර් ටිකේ හෙමින් තට්ටු අල්ලනව කියලා
    ඉස්සර නම් හොදට ප්ලේ කරා මේ පාර මොකද උනේ කියල ශුවර් නෑ
    චන්දිමාල්ට සෙන්චරිය ගහන්න චාන්ස් එක අරන් දෙන්න ට්‍රයි කරාද මන්ද එක දේ පැති මාරු කර කර
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන් වුයි සංගයි සෙට් එක ඩිලාව අයින් කරවල ඇන්ජි කියන බල්ලට නායකකම අරන් දෙන්න දගලන්නෙ බන්...දැක්කනේ වූ ගහපු හැටි උගේ කෙරුවාව...
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මාධ්‍යවේදීනුත් ඌව නොන්ඩි කරලලු
    අන්තිම ඕවර් ටිකේ හෙමින් තට්ටු අල්ලනව කියලා
    ඉස්සර නම් හොදට ප්ලේ කරා මේ පාර මොකද උනේ කියල ශුවර් නෑ
    චන්දිමාල්ට සෙන්චරිය ගහන්න චාන්ස් එක අරන් දෙන්න ට්‍රයි කරාද මන්ද එක දේ පැති මාරු කර කර

    :yes::yes::angry::angry:
     

    indika168

    Member
    Dec 7, 2010
    32
    2
    0
    then sri lankan cricket should change the order. sangakkara & mahela are sent down the order.and most important you should be in SL cricket board.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Totally Agreed machaa...munuth nikan swarnawahini krida news kaaarayo wage hama ekatama bana bana innawa....
    uh aaawe 39 wana over ekedi...uh out unoth elanga batsman kosala kulasekara,maling,rangana,dhammika, umba kiyanne muth awith hayyien gahanna giyoth apita lakunu 180 ta wage all out wenna thibba..mokada elangata enna inna ewn sure nathi hinda...ekai mu parissamin indala gahuwe..muge 28 gana umbala katha karanawa...ai umbala dishange "0" gana katha karanne natte??:angry:
    :angry::angry:

    අනිවා බං..
    ගොඩක් අයට ඕක තේරෙන්නේ නැහැ බං..
    මේක ටීම් ගේම් එකක්..
    විශේෂයන් උඩින් බැට් කරන කෙනෙකුට වඩා ලොකු වගකීමක් තියෙනවා මැදපෙල බැටෙකුට..
    උඩ උන්ට බය නැතුව ගහන්න පුලුවන් අවුට් උනත් අවුලක් නෑ, මැද උන් ඉන්නවනේ කියලා..
    මැද උන්ට ඒ freedom එක නැහැ..

    ඌ හිනා උනා නැතුවා කියලා අපිට මොකද බං ඌ උගේ job එක හරියට කරනවනම්..
    ඇන්ජලෝ කොහොම එකෙක්ද කියලා කවුරුත් දැනගත්තේ චන්දිමාල්ට 100 ගහන්න උ ලෝඩ්ස් වලදි දුන්න සපෝට් එක නිසා..
    ඒකේ තියෙන විශේෂම දේ තමයි ඇන්ජලෝටවත් තවම ODI 100ක් නැහැ..
    එහෙම හිත් හැම එකාටම නැහැ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan gahapu vidihata vadiyanam hodata gahanda puluvan,
    hariyatama kiyandath baa ethin,apita kiyanda puluvan gandaone u ne
    .
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මැතිවුස් එල කොල්ලෙක්..ඉක්මනටම ටීම් එකේ නායකයා වෙනවා.. වෙන උන් වගේ ෂෝ එක දාගෙන ඉන්නෙ නැහැ.. ඩිල්ෂාන් නායකයා වෙච්ච සීන් එකට පුද්ගලිකව මම අකමැතියි..
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    අධික රුධිර පීඩනය සහ දුර්වල හදවත් ඇති පුද්ගලයින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ නැරඹීමෙන් වළකින්න.
    -ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය-

    :D :D :D :D :D :D :D
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Mathews ge nam waraddak dakinne na U hodata sellam kara.
    Extra cover eken eda lassanata 6kuth gahuwa..

    But u anthima over 2 gahapu widiyanam tikak hoda madi..