හප්පෝ.....යි..මහ ලොකු මේෂ කාරයෝ ඔහොමමයි..බොරු පණ්ඩිත කම තිබ්බට මුකුත් දන්නේ නෑ...
එලුවා තමයි මේෂ කියන්නේ....
![]()

ඔයා වගේ හැංගිල ඇත්තෙ නේද?ඔව් හැබැයි ඉතින් එයාල ප්‍රසිද්ධියට වැඩිය කැමති නැහැනෙ
හැබැයි මං හිතන්නෙ මකර ලග්න හිමියන්ට හරියන එක ඊට පල්ලෙහා ලග්නෙට ද කොහෙද තියෙන්නෙ. ඒක නිසා එයාලට එපා වෙලා එන්නෙ නැතුව ඇති.

හරි එහෙම කියමුකො
දැන් ඇති,පස්සෙ වෙලාවක එන්නම්
බන්ඩිය පුලවන් එන්නම්![]()

thanxx boss +4

ටිකක් ඇත්ත වගේ

මං කියන්නෑ ඉතින්
නපුරුකමෙත් සීමාවක් තියෙන්න ඕනි![]()

අපොයි...ආවා නේද..එලු රැලේ නායක පප්පා....
ඉදලා හමාරයි..ලු ඉතිං..
කවුද දැං නපුරු
එලුවෝ නේද..
ඇයි මූණ ඇදවෙලා?![]()
අපෙ පැත්තට....සුළීසුළං ඒකයි මාලි අයියා....
හ්ම්ම්ම්...... 50 ට 50 ගන්න පුළුවන්...
රෙප් දෙන්න බෑ ලු

අපෙ පැත්තට....සුළීසුළං ඒකයි මාලි අයියා....
![]()

යන්න ඕනේ කැලාවකට අර දුලානයා කිව්වා ඔයාගේ බොයි මට ගායි කියලා
අපොයි...ආවා නේද..එලු රැලේ නායක පප්පා....
ඉදලා හමාරයි..ලු ඉතිං..
කවුද දැං නපුරු
එලුවෝ නේද..
![]()

ඔයා කැලේ යනවනම් මාවත් එක්ක යන්නකුම්භ![]()
බොහෝ විට තපස් ජීවිතයට හෝ එවැනි තත්වයට පැමිණීමට අන්තිමේදී සිතයි. නැත්නම් අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලට පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත්රයන්ට ආශා කරයි. ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක්රියාවේ යෙදනවාට වඩා අනුන් ගේ යහපත පිණිස කියා දීමට ඉගෙන ගනී. මෙය ශනි ගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් ආත්ම ලාභයට ප්රධානත්වයට, ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදව් දීමට සිතයි. ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කරයි.
මහන වෙන්න යන්න හොදයි වගේයන්න ඕනේ කැලාවකට

ඔයා කැලේ යනවනම් මාවත් එක්ක යන්න
මං සිංහයෙක් නිසා මට පුලුවන් ඔයා භාවනා කරද්දි බලාකියාගන්න![]()

මටත් කේන්දර බලන කෙනෙක් කිව්වා ඔය කතාවම. ඒත් අපේ ගෙදරින් නම් කියන්නේ ඔය වැඩේ කරල සාසනේ විනාස කරන්න එපා කියල...කුම්භ![]()
බොහෝ විට තපස් ජීවිතයට හෝ එවැනි තත්වයට පැමිණීමට අන්තිමේදී සිතයි. නැත්නම් අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලට පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත්රයන්ට ආශා කරයි. ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක්රියාවේ යෙදනවාට වඩා අනුන් ගේ යහපත පිණිස කියා දීමට ඉගෙන ගනී. මෙය ශනි ගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් ආත්ම ලාභයට ප්රධානත්වයට, ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදව් දීමට සිතයි. ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කරයි.
මහන වෙන්න යන්න හොදයි වගේයන්න ඕනේ කැලාවකට

ඔයත් කුම්බ ලග්නයේද?මටත් කේන්දර බලන කෙනෙක් කිව්වා ඔය කතාවම. ඒත් අපේ ගෙදරින් නම් කියන්නේ ඔය වැඩේ කරල සාසනේ විනාස කරන්න එපා කියල...![]()

ඔයා කැලේ යනවනම් මාවත් එක්ක යන්න
මං සිංහයෙක් නිසා මට පුලුවන් ඔයා භාවනා කරද්දි බලාකියාගන්න![]()