යානා කීයක් විතර එනවද බොස්,කස්ටිය ඔක්කොම කී දෙනෙක්ද?,ඔබාමා අශ්තට වැඩක් දෙනව සුවර්!!!


පූසෙක් යවල මොනිටර් කරල ලේසර් විදිමුද?දක් කිඹුලා හොඳටම බය වෙලා.මේ ත්රෙඩ් එකෙන් මාරු උනා.මම දන්න දත් දොස්තර කෙනෙක් ඉන්නවා නම මැදගම.අන්න නියම ඩෙන්ටිස්ලා.කුරුණෑගල බුවෙක්.හොඳ ප්රින්සිපල්ස් දන්න අය.

මම නැති වෙලාවක් බලලා දුවගෙන එයි.කොච්චර කෑ ගැහුවත් පොර බයයි.නැති වෙලාවක් බලලා කෑ ගහලා, අඩි හප්පලා යනවා.මම හියුමනොයිඩ් කෙනෙක් තමයි.ඒත් ඌ කියන කෙනා නෙවෙයි. දත් කිඹුලා කාලගෝල වගේ පෙනුමක් තියෙන එකෙක්ලු.කවුද මැසේජ් එකක් ගහලා තිබුනා.පූසෙක් යවල මොනිටර් කරල ලේසර් විදිමුද?![]()

ඒවා කියල දෙන්න තමයි පිටසක්වල ජීවින් අන්තර්ජාලයට විවිධාකාර ක්රම මගින් පනිවුඩ එවන්නේ.ඔවුන් කතා කරන්නේ ඔබ වැනි අයට මිස ඔබාමලාට නෙවෙයි.මේවා විවිධ ක්රම මගින් මේ වෙනකොට ඔබ වෙත එනු ඇත. පිටසක්වල සිට වුවත් අන්තර් ජාලය සමග සම්බන්ධවීම මහ ලොකු කජ්ජක් නොවේ.
එතකොට උඹත් පිටසක්වල ජීවියෙක්ද?![]()
so what do you want to tell about this picture


ඉතින් දැන් ඔයාට මොකක්ද කියන්න ඕනේ.බුදුහාමුදුරුවො අඳුර ගන්න බැරි උඹලටද ,මටද පිස්සු.

so what do you want to tell about this picture
any aliens are here?![]()

ඉතින් දැන් ඔයාට මොකක්ද කියන්න ඕනේ.
බුදු හාමුරුවන්ටත් වඩා දේවල් ඔයා දන්නවා කියලද නැත්නම් ඔයා බුදු හාමුරුවන්ටත් වඩා ලොක්කෙක් කියලද?![]()
මම නැති වෙලාවක් බලලා දුවගෙන එයි.කොච්චර කෑ ගැහුවත් පොර බයයි.නැති වෙලාවක් බලලා කෑ ගහලා, අඩි හප්පලා යනවා.මම හියුමනොයිඩ් කෙනෙක් තමයි.ඒත් ඌ කියන කෙනා නෙවෙයි. දත් කිඹුලා කාලගෝල වගේ පෙනුමක් තියෙන එකෙක්ලු.කවුද මැසේජ් එකක් ගහලා තිබුනා.![]()










මේ වගේ මානසික රෝගියෙක් එක්ක මේ වගේ **න ත්රෙඩ් එකකට රිප්ලයි කරල වැඩක් නෑ.......
යන්නේ ඒලියන් කේස් එකක් නෙවෙයි, මාත් එක්ක තියන පෞද්ගලික තරහක් පිරිමහ ගැනීමක් බව පේනවා.........
මේකට රිප්ලයි කරන කාලය වෙන දෙයක් කරන එක හොදයි.....!!!!!!
කොහොමත් බලමුකෝ.........ඒලියන් කෙනෙක් මටත් කාම අපරාධයක් නොකලොත් ඔරියන් ට වගේ මමත් ඉදී නේ දෙසැම්බර් වෙනකං.......!!!!
bye BACHAMAARO!!!!!
