ME YAKKU IKMANIN KARANA WADA APPROVE KARANNE NANE.. BALAN INDALA ATHI WELA![]()
ai ban balan inne itin? un approve karana welawata karai. ai ube success rate eka madi da?
ME YAKKU IKMANIN KARANA WADA APPROVE KARANNE NANE.. BALAN INDALA ATHI WELA![]()
කට්ටියම හොඳට වැඩ කරනවා වගේ. මටත් සතුටුයි ! මේ දවස් වල මම හොදටම වැඩ. නිවාඩු පාඩු වෙලාවක ඇවිත් උඹලාට අතට ගානක් සෙට් වෙන තව වැඩක් ගැන ටියුට් එකක් දාන්නම්. එහෙනම් අපි ගියා... ජය වේවා

නැහැ බන්.මට site එකක් නැහැ.normal jobs විතරයි කරන්නේmachan uba PR job karanawa da