

මචාන්ලා අපිඨ් දුප්පත් මිනිස්සු .පොඩ්ඩ්ක් කියල දියල්ලා Microwork PR1 job කරන හටී.
Ai machan apith keeyak hari hoyagaththama hena gahanawada
Thanks.. Try karala balannam.
logins vitharak dena eka ettha ban. eath e-mail account thiyaagena vedak neheney.
mata thava help 1k oana. hoyana salli athata ganna puluvan laabadaayakama kramaya mokakda? maara fees thogayakata api ahu venavane.
# microworkers payout fee (6.2%)
# alertpay money received fee
# alertpay check send fee ($4)
# mama hithanney alertpay check 1 maaru kanna apey bank ekenuth tax 1k gahai (magey check 1 thaama maga. eaka maaruvennath godak kal yanavalu ney...)
You must spread some Reputation around before giving it to QuickMoney again
කට්ටියම හොඳට වැඩ කරනවා වගේ. මටත් සතුටුයි ! මේ දවස් වල මම හොදටම වැඩ. නිවාඩු පාඩු වෙලාවක ඇවිත් උඹලාට අතට ගානක් සෙට් වෙන තව වැඩක් ගැන ටියුට් එකක් දාන්නම්. එහෙනම් අපි ගියා... ජය වේවා

මටත් ප්රශ්නයක් තියෙනවා පේමන්ට් ගැන... විත්ඩ්රෝ කරන්න ගියහම ගෙදර ඇඩ්රස් එක දාන්න ඕනෙනෙ. හැබැයි මම ඇඩ්රස් එක එන්ටර් කරාට ගන්නෙ නැහැ... ෆෝම් එක සබ්මිට් කරාට සයිට් එකේ අප්ඩේට් වෙන්නෙ නැහැ... එහෙම වෙන්නෙ ඇයි? error message එකක් දෙන්නෙත් නැහැ.... ඇඩ්රස් එක අනිවාර්යද? ලොකු උදව්වක්...

කවුරුවත් නැද්ද මේ සීන් එක දන්න?![]()

MACHANLA MEEKEE PR 1 WEB SITE WALA WADA KARANNE KOHOMADA



api job karama ekata salli gewanna koytharam wela yanawada?danna kenek ikmanata help ekak denna ko.mama job 3k kara thama pay kare naha.