danagena hitiyata kare dan ok
++ ADD
මේ ටයිප් කරන්නෙත් ඒකෙන තෙක්ස් මචන් මම වෙනධාට් ටයිප් කරලා පේස්ට් කරේ තෙන්ක්ස්
නියමයි මචන්ලා
danagena hitiyata kare dan ok
++ ADD
මේ ටයිප් කරන්නෙත් ඒකෙන තෙක්ස් මචන් මම වෙනධාට් ටයිප් කරලා පේස්ට් කරේ තෙන්ක්ස්

වෙන තැනක ටය්ප් කරලා කොපි කරලා පේස්ට් කර කර ඉන්න ඕන නෑ නේ බන් Realtimesinglish software එක දාගත්තනම් direct type කරන්න පුලුවන් ඕන තැන. ෆේස්බුක් එකේ සිංහලෙන් චැට් කරන්නත් පුලුවන්
realtimesinglish.tk එකෙන් ගන්න


මේකේ වෙන තැනක ටය්ප් කරන්න ඕනේ නෑ මචන්. රියල් ටයිම් එකේ බැරි ගොඩක් වචන මේකේ නියමෙට හරියටම ටය්ප් වෙනවා. සමාන වචන සජෙස් වෙනවා.![]()
එහෙමද.. එහෙනම් එළ. ට්රයි කරල බලන්නම්
+5