සිංහල Google!

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වෙන තැනක ටය්ප් කරලා කොපි කරලා පේස්ට් කර කර ඉන්න ඕන නෑ නේ බන් Realtimesinglish software එක දාගත්තනම් direct type කරන්න පුලුවන් ඕන තැන. ෆේස්බුක් එකේ සිංහලෙන් චැට් කරන්නත් පුලුවන් :nerd:

    realtimesinglish.tk එකෙන් ගන්න
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    වෙන තැනක ටය්ප් කරලා කොපි කරලා පේස්ට් කර කර ඉන්න ඕන නෑ නේ බන් Realtimesinglish software එක දාගත්තනම් direct type කරන්න පුලුවන් ඕන තැන. ෆේස්බුක් එකේ සිංහලෙන් චැට් කරන්නත් පුලුවන් :nerd:

    realtimesinglish.tk එකෙන් ගන්න

    මේකේ වෙන තැනක ටය්ප් කරන්න ඕනේ නෑ මචන්. රියල් ටයිම් එකේ බැරි ගොඩක් වචන මේකේ නියමෙට හරියටම ටය්ප් වෙනවා. සමාන වචන සජෙස් වෙනවා. :nerd::nerd:
     
    • Like
    Reactions: Jolly_Roger

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේකේ වෙන තැනක ටය්ප් කරන්න ඕනේ නෑ මචන්. රියල් ටයිම් එකේ බැරි ගොඩක් වචන මේකේ නියමෙට හරියටම ටය්ප් වෙනවා. සමාන වචන සජෙස් වෙනවා. :nerd::nerd:

    එහෙමද.. එහෙනම් එළ. ට්‍රයි කරල බලන්නම්
    +5
     
    • Like
    Reactions: wijebahu