අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!!

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උබත් මට සෙට් උන එලමකිරි කොල්ලෙක්,මනුස්සකම අතින් නම් උබ සුපිරි පොරක්,මෙච්චර වගකීම් පිරුනු රස්සාවක් කරන ගමන් එලකිරියට ඇවිත් නොදන්න යමක් අපිත් එක්ක බෙදා ගන්න එකට උබට පින් දෙනව ඇරෙන්න වෙන දෙයක් දෙන්න නැහැ,අපි හැමදාම උබත් එක්ක මචන්,ජයවේවා!!!!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එළ එළ කිඹුල් අයියේ...හැමදාම එලකිරියට වැදගත් දෙයක්මයි ඔබතුමා දුන්නෙ..ඒ ගමන දිගටම යන්න සුභ පැතුම් :D
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එල එල... හොඳ කොල්ලෙක්(වයස දන්නේ නැති නිසා කිව්වේ :P) කියලා දන්නවා..
    ඉදිරියටත් මේකට වෙලා දත් ගලවන්නයි උයන්නයි කට්ටියට කියලා දෙන්න ඕනා......
    වලි වලට යන්න එපා මොකද තෙල් ගහලා තියෙන මෑන් ශුවර් නෑ :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි එකේ මට සෙට් වුන වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් මනුෂයෙක්....
    මට පුද්ගලිකව උදව් කරල තියෙනවා ගොඩක්...
    ඒ එක්කම මගේ දතකටත් පාර දුන්න ඒ වගේම..
    මාත් පුලු පුලුවන් වෙලාවට යද්දි එද්දි බැහැ දකින්න යනවා කතා බහ කරන්න..
    මනුස්සකම උපරිමයෙන් තියෙන, වෛද්‍ය රැකියාව රැකියාවක්ම නොකොට සේවාවක් ලෙස සිදුකරන
    හැම මගුලම ටික ටික හරි දන්න.. දක්ෂ ඩයල් එකක්..

    එලකිරි එකට එලකිරි කිඹුල් තඩියෙක්..
    සුබපැතුම්
    http://api.ning.com/files/naWRwAE2S...oJ2Kx3fJYx01eRg136R5ndoNO66GE0H/alligator.jpg
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඇවිල්ල අවුරුද්දකින් කොටු 11 ම එකතු කරගත්ත නේද?:dull::dull::dull: නියමයි.:cool::cool::cool::cool::cool:

    මගෙන් සුභ පැතුම්.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල එල... හොඳ කොල්ලෙක්(වයස දන්නේ නැති නිසා කිව්වේ :P) කියලා දන්නවා..
    ඉදිරියටත් මේකට වෙලා දත් ගලවන්නයි උයන්නයි කට්ටියට කියලා දෙන්න ඕනා......
    වලි වලට යන්න එපා මොකද තෙල් ගහලා තියෙන මෑන් ශුවර් නෑ :P
    :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියළු ම මිත්‍රවරුණි, ස්තූතියි ඔබේ අවංක ප්‍රතිචාර වලට...........!!!!!!!:yes::yes::D:D

    එල එල... හොඳ කොල්ලෙක්(වයස දන්නේ නැති නිසා කිව්වේ :P) කියලා දන්නවා..
    ඉදිරියටත් මේකට වෙලා දත් ගලවන්නයි උයන්නයි කට්ටියට කියලා දෙන්න ඕනා......
    වලි වලට යන්න එපා මොකද තෙල් ගහලා තියෙන මෑන් ශුවර් නෑ :P
    කොල්ලෙක්මි.....:yes::yes:වයස 37යි....!!!!!:baffled::baffled::P
    අඩේ ඌ ෂුවර් නැද්ද....?????????:P:P:P
    ඇවිල්ල අවුරුද්දකින් කොටු 11 ම එකතු කරගත්ත නේද?
    ඒක නම් 11 වුනේ මාස 5 යද්දි බං.......එනකොට නම් ඕක හෙන ඉෂූ එකක්...දැන්නම් ගනන් ගන්නෙත් නෑ.......!!!:dull::dull::dull:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    - "මා" යයි ප්‍රත්‍යයකට පැවැත්මක් ඇත්තේ "ඔබ" යයි පැවසෙන ප්‍රත්‍යයක පැවැත්මක් ඇති බැවිනි. "ඔබ" ත් "මා" ත් නැති තැන ඇත්තේ ශුන්‍යයක් පමණි........


    මගෙන් සුභ පැතුම්..... jayaweewa