අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය වචනේ තේරෙන්නේ නෑ :angry::angry::angry:
    සුභ පැතුම් :frown:
    ඩෙන්ටල් එකට සහයිකා අක්ක කෙනෙක් හම්බුනාද :P

    වචනේ තේරුම අපිට බලු කපුටු දානයක් දීල පින් දීපු එක .. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ අර කලින් හිටපු අක්කිව අස්කරාද :angry::growl::(
    නෑ..එයා බැන්දා ගිය 6 වෙනිදා............:)
    මැයි වල වෙඩින් එක.......මාර්තු 31 වෙනිදා අස්වෙලා යනවා........!!!!:):dull:
    උඹට හුළං.....!!!:baffled::rofl::P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වචනේ තේරුම අපිට බලු කපුටු දානයක් දීල පින් දීපු එක .. :P

    :shocked::P:P:rofl:

    නෑ..එයා බැන්දා ගිය 6 වෙනිදා............:)
    මැයි වල වෙඩින් එක.......මාර්තු 31 වෙනිදා අස්වෙලා යනවා........!!!!:):dull:
    උඹට හුළං.....!!!:baffled::rofl::P

    :shocked::shocked::(:(:(:(:(:growl::growl::growl:

    ඒ අක්කි ඉස්සර උඹ එහෙට මෙහෙට උනාම මට කතා කරනවා :(:growl:
    දන උඹ ගොරකය වගේ පී සී එක ළඟටම වෙලා ඇති :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වචනේ තේරුම අපිට බලු කපුටු දානයක් දීල පින් දීපු එක .. :P
    හෆොයි දුන්නට වඩා හොදයි තරියා.........අර ඒලියන් කෙනෙක් ඇවිත්(ඌ තමා ලු 2013 ඉදන් මේ ලෝකේ පාලනය කරන්නේ!!:baffled:) මම කසිප්පු බොන්න දෙනවා කියල එක විකාරයයි.....!!!! මඩ වල කෙළවරක් නෑ.......!!!
    ඌ පාලකයා වුනොත් මට අබ සරණයි.......!!! මට කොහොමත් රස්සාව නැති වෙනවලු!!!:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆොයි දුන්නට වඩා හොදයි තරියා.........අර ඒලියන් කෙනෙක් ඇවිත්(ඌ තමා ලු 2013 ඉදන් මේ ලෝකේ පාලනය කරන්නේ!!:baffled:) මම කසිප්පු බොන්න දෙනවා කියල එක විකාරයයි.....!!!! මඩ වල කෙළවරක් නෑ.......!!!
    ඌ පාලකයා වුනොත් මට අබ සරණයි.......!!! මට කොහොමත් රස්සාව නැති වෙනවලු!!!:(:(

    අම්මප මොන හුයන්නෙක් ද බන් ඌ ? :baffled::baffled: හැම මගුලටම ඇවිත් කමෙන්ට් එකක් දානවා .. උගේ වසරලු .. ෂුවර් එකට ඕක පිටසක්වල පොතක් ගිලින්න ඇති වැරදිලා .. :oo:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මප මොන හුයන්නෙක් ද බන් ඌ ? :baffled::baffled: හැම මගුලටම ඇවිත් කමෙන්ට් එකක් දානවා .. උගේ වසරලු .. ෂුවර් එකට ඕක පිටසක්වල පොතක් ගිලින්න ඇති වැරදිලා .. :oo:

    කිඹුලා කසිප්පු දෙනවලු :oo::rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හෆොයි දුන්නට වඩා හොදයි තරියා.........අර ඒලියන් කෙනෙක් ඇවිත්(ඌ තමා ලු 2013 ඉදන් මේ ලෝකේ පාලනය කරන්නේ!!:baffled:) මම කසිප්පු බොන්න දෙනවා කියල එක විකාරයයි.....!!!! මඩ වල කෙළවරක් නෑ.......!!!
    ඌ පාලකයා වුනොත් මට අබ සරණයි.......!!! මට කොහොමත් රස්සාව නැති වෙනවලු!!!:(:(
    ආපුවාවේකො අදත්:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මප මොන හුයන්නෙක් ද බන් ඌ ? :baffled::baffled: හැම මගුලටම ඇවිත් කමෙන්ට් එකක් දානවා .. උගේ වසරලු .. ෂුවර් එකට ඕක පිටසක්වල පොතක් ගිලින්න ඇති වැරදිලා .. :oo:
    දන්නේ නෑ බං........:dull::dull:නමුත් අනිත් උන් නම් කියන්නේ ඌට ඒලියන් කෙනෙක් කාම අපරාධයක් කරල කියලා........!!!:lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඌ කිව්වා නේද පිටසක්වල රන් කරන්නේ ලස්සන අක්ක කෙනෙක් කියල :)
    මන අදින පස්සේ උගේ පැත්තේ :cool:
    බොලා පරිස්සන් වෙයල්ලා :growl:
    ඔය ඉතින්
    කෝමද ඉතින් කරන්නේ මං:dull:
    චීත්ත කෑල්ලක් දැක්කොත් ඇති
    සහෝදරයවත් අමතකයි:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්නේ නෑ බං........:dull::dull:නමුත් අනිත් උන් නම් කියන්නේ ඌට ඒලියන් කෙනෙක් කාම අපරාධයක් කරල කියලා........!!!:lol::lol:

    :lol::rofl: වගා ලිඳකට වැටිච්ච එකෙක් වගේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් අද පාර්ටි එහෙම නැතැයි???

    ඒලවලු කූඩ නම් කරදරයක් නැතුව කොළඹට එනවලු .. මාලබේ එළවලු නෑලු :rolleyes::sorry: