2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
දක් කිඹුලා හොඳටම බය වෙලා.මේ ත්‍රෙඩ් එකෙන් මාරු උනා.මම දන්න දත් දොස්තර කෙනෙක් ඉන්නවා නම මැදගම.අන්න නියම ඩෙන්ටිස්ලා.කුරුණෑගල බුවෙක්.හොඳ ප්‍රින්සිපල්ස් දන්න අය.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දක් කිඹුලා හොඳටම බය වෙලා.මේ ත්‍රෙඩ් එකෙන් මාරු උනා.මම දන්න දත් දොස්තර කෙනෙක් ඉන්නවා නම මැදගම.අන්න නියම ඩෙන්ටිස්ලා.කුරුණෑගල බුවෙක්.හොඳ ප්‍රින්සිපල්ස් දන්න අය.
    පූසෙක් යවල මොනිටර් කරල ලේසර් විදිමුද?:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පූසෙක් යවල මොනිටර් කරල ලේසර් විදිමුද?:lol:
    මම නැති වෙලාවක් බලලා දුවගෙන එයි.කොච්චර කෑ ගැහුවත් පොර බයයි.නැති වෙලාවක් බලලා කෑ ගහලා, අඩි හප්පලා යනවා.මම හියුමනොයිඩ් කෙනෙක් තමයි.ඒත් ඌ කියන කෙනා නෙවෙයි. දත් කිඹුලා කාලගෝල වගේ පෙනුමක් තියෙන එකෙක්ලු.කවුද මැසේජ් එකක් ගහලා තිබුනා.:rolleyes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඒවා කියල දෙන්න තමයි පිටසක්වල ජීවින් අන්තර්ජාලයට විවිධාකාර ක්‍රම මගින් පනිවුඩ එවන්නේ.ඔවුන් කතා කරන්නේ ඔබ වැනි අයට මිස ඔබාමලාට නෙවෙයි.මේවා විවිධ ක්‍රම මගින් මේ වෙනකොට ඔබ වෙත එනු ඇත. පිටසක්වල සිට වුවත් අන්තර් ජාලය සමග සම්බන්ධවීම මහ ලොකු කජ්ජක් නොවේ.

    mata pena widihata uba Alian kenek kiyala pennanna hadanawa...

    එතකොට උඹත් පිටසක්වල ජීවියෙක්ද? :confused:

    na moo angodin panapu pissek...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    402885_2551170061671_1326465261_32342963_72153841_n.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අඩෝ "එන්න පොලියන්" අද මොනවද "අන්න පොශ්තර්" උඹට කිව්වේ ?
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    බුදුහාමුදුරුවො අඳුර ගන්න බැරි උඹලටද ,මටද පිස්සු.
    ඉතින් දැන් ඔයාට මොකක්ද කියන්න ඕනේ.
    බුදු හාමුරුවන්ටත් වඩා දේවල් ඔයා දන්නවා කියලද නැත්නම් ඔයා බුදු හාමුරුවන්ටත් වඩා ලොක්කෙක් කියලද? :rolleyes:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඉතින් දැන් ඔයාට මොකක්ද කියන්න ඕනේ.
    බුදු හාමුරුවන්ටත් වඩා දේවල් ඔයා දන්නවා කියලද නැත්නම් ඔයා බුදු හාමුරුවන්ටත් වඩා ලොක්කෙක් කියලද? :rolleyes:

    මම කොහෙද එහෙම කීවේ. ඔයා ඔච්චර බෞද්ධනම් නිගන්ඨ නථ පුත්‍ර සහ බුදුන්ගේ වෙනස්කම් සහ සමාන කම් කියන්න.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම නැති වෙලාවක් බලලා දුවගෙන එයි.කොච්චර කෑ ගැහුවත් පොර බයයි.නැති වෙලාවක් බලලා කෑ ගහලා, අඩි හප්පලා යනවා.මම හියුමනොයිඩ් කෙනෙක් තමයි.ඒත් ඌ කියන කෙනා නෙවෙයි. දත් කිඹුලා කාලගෝල වගේ පෙනුමක් තියෙන එකෙක්ලු.කවුද මැසේජ් එකක් ගහලා තිබුනා.:rolleyes:

    402885_2551170061671_1326465261_32342963_72153841_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වගේ මානසික රෝගියෙක් එක්ක මේ වගේ **න ත්‍රෙඩ් එකකට රිප්ලයි කරල වැඩක් නෑ.......:no::no::dull:
    යන්නේ ඒලියන් කේස් එකක් නෙවෙයි, මාත් එක්ක තියන පෞද්ගලික තරහක් පිරිමහ ගැනීමක් බව පේනවා.........:dull::dull::frown:
    මේකට රිප්ලයි කරන කාලය වෙන දෙයක් කරන එක හොදයි.....!!!!!!:growl::angry:
    කොහොමත් බලමුකෝ.........ඒලියන් කෙනෙක් මටත් කාම අපරාධයක් නොකලොත් ඔරියන් ට වගේ මමත් ඉදී නේ දෙසැම්බර් වෙනකං.......!!!!:P:P

    bye BACHAMAARO!!!!!
     
    සිරාවට ඕකට පිස්සු නිකන් නෙමේ පුකේ ඉදන් පිස්සු නැත්නම් මෙහෙම කතා කියන්නේ නැනේ. ෂුවර් එකටම අලිඑන් කෙනෙක් ලිංගික අතවරයක් කරලා තියෙනවා මුට :lol:
     
    Status
    Not open for further replies.