අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ මඩ ගහනවා.එතකොට ඩොක්ටර් උපාලි ගැන මොනවද දන්නේ.අර ටීවි එකෙත් ඉන්නේ.
    ඩොක්ටර් උපාලි ගැන උම දන්න දේ ම තමා මමත් දන්නේ..........
    ටී.වී . එකේ ඉන්නවා..............:lol:
    :lol::lol:
     
    • Like
    Reactions: peshala_r

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    හරි උඹ එයාලව රෙකමන්ඩ් කරනවනේ.... හරි ඔන්න අපි පිළිගත්ත.
    මෙන්න අපි රෙකමන්ඩ් කරන කෙනා.... දැන් උඹත් පිළිගනින්.

    මෙන්න එළකිරි කොල්ලන්ගෙ රෙකමන්ඩ් එක.....
    clickym.jpg

    අපේ කොල්ලොටික මොකද කියන්නේ..... අපි දත් කිඹුලව රෙකමන්ඩ් කරනව නේදෝ.....

    :yes::yes::yes::yes::yes::yes:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අපේ අය කියන විදියට දන්ත වෛද්‍ය කේෂත්‍රයේ ලැජ්ජාව.............:dull::dull:
    ප්‍රොෆ් වෙත්තසිංහට නම මතක් කලත් ඇති හුප්පද අහගන්න......!!!!!!:baffled::rofl::rofl:
    ඇයි වෙත්තසිංහට මිනිහා ගැහුවද? මෙයා නියම චේගුවේරා ටයිප් පොරක්.එයාගේ අඩි පාරේ ගිය කෙනෙක්.ඒක නෙවෙයි අර උපාලි අයියා නේද ඔයා මාලබේ කරන ජිල්මාට් වැඩ සේරම ආපහු හදන්නේ.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    හරි උඹ එයාලව රෙකමන්ඩ් කරනවනේ.... හරි ඔන්න අපි පිළිගත්ත.
    මෙන්න අපි රෙකමන්ඩ් කරන කෙනා.... දැන් උඹත් පිළිගනින්.

    මෙන්න එළකිරි කොල්ලන්ගෙ රෙකමන්ඩ් එක.....
    clickym.jpg

    අපේ කොල්ලොටික මොකද කියන්නේ..... අපි දත් කිඹුලව රෙකමන්ඩ් කරනව නේදෝ.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඇයි වෙත්තසිංහට මිනිහා ගැහුවද? මෙයා නියම චේගුවේරා ටයිප් පොරක්.එයාගේ අඩි පාරේ ගිය කෙනෙක්.ඒක නෙවෙයි අර උපාලි අයියා නේද ඔයා මාලබේ කරන ජිල්මාට් වැඩ සේරම ආපහු හදන්නේ.

    උඹේ අම්මගේ පුක පැලුනනේ මම පුක් පාර දෙද්දී. :shocked:

    සොරි හොඳේ :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි වෙත්තසිංහට මිනිහා ගැහුවද? මෙයා නියම චේගුවේරා ටයිප් පොරක්.එයාගේ අඩි පාරේ ගිය කෙනෙක්.ඒක නෙවෙයි අර උපාලි අයියා නේද ඔයා මාලබේ කරන ජිල්මාට් වැඩ සේරම ආපහු හදන්නේ.
    මාළඹේ කොහෙද බං උපාලි ලොක්ක........මාළඹේ ඉන්නේ අජිත් අයියයි, අනුරාධයයි විතරයි වෙන.........අනේ උඹේ ගොං ටෝක් වලට මට අහවල් තැනිනුත් හිනා යනවා.........!!!!
    ඉදුල් ප්‍රේමරත්න වගේ හාල් කෑල්ලක් චේ ට සමාන කරන්න එපා හරකෝ!
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංලා, තරහ වෙන්න එපා........
    මොකෙක්ද අජූත එකෙක් ඇවිත් මෙතන පොඩ්ඩක් චූ කරලා.........

    මට සුබ පැතූ සියළු ම සොයුරන්ට/සොයුරියන්ට ස්තූතියි.......
    ඔබේ සුපැතුම මට ශක්තියක් තව දුරටත් යහපත් දේ ම ඔබට දෙන්න........!!!!!!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif

    මචංලා, තරහ වෙන්න එපා........
    මොකෙක්ද අජූත එකෙක් ඇවිත් මෙතන පොඩ්ඩක් චූ කරලා.........

    මට සුබ පැතූ සියළු ම සොයුරන්ට/සොයුරියන්ට ස්තූතියි.......
    ඔබේ සුපැතුම මට ශක්තියක් තව දුරටත් යහපත් දේ ම ඔබට දෙන්න........!!!!!!

    clickym.jpg

    එළකිරියේ සිටින තවත් හිතහොද කොල්ලෙකුගේ එළකිරිසම්ප්‍රාප්තියේ වර්ෂ පූර්ණයට අපේ සුභ පැතුම්
    000202B2.gif
    000202B2.gif
    000202B2.gif

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    දැන්නම් මේ ඒලියන් කාරයා සීමාව ඕනවට වඩා පැනලා වගේ...!!! :growl::growl::growl:
    දොස්තරකෙනෙකුගේ වෘත්තීය තත්ත්වයට වැදගත් වෙන්නේ පෙනුම හරි කතාව හරි නෙවෙයි.! :eek::eek::eek:
    දොස්තරගේ දැනුම සහ එම දැනුමේ නිවැරදි ප්‍රයෝගික භාවිතය තමා ලෙඩෙකුට වඩා වැදගත් වෙන්නේ...!!! :):yes::)

    ඒ වගේම බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ, මහාවීර තුමා ....etc. ගේත් වැදගත් වෙන්නේ එතුමන්ලාගේ පෙනුමේ හෝ පිළිමවල තියන වෙනස්කම් නෙමයි.! :shocked: උන්වහන්සේලාගේ දර්ශනය සහ එම දර්ශනයන්ගේ තාර්කික බව හා සත්‍යවාදී/සත්‍යගවේෂි බව තමා වැදගත් වන්නේ...!!! :):yes::)

    කොහොම උනත් ඒලියන් තුමා පුද්ගලික තරහවල් පිරිමසා ගන්න මේ ත්‍රෙඩ් එක පාවිච්චි කිරීමෙන් සිද්ද වෙන්නේ උඩබලාගෙන කෙලගහගත්තම වෙන දේ තමයි...!!! :no::sorry::no:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: කිඹුලා ඈවිල්ලා අවුරුද්දක් වෙනවද.....? සෙල්ලන් නෑ..... අවුරුද්දට දාපු කෑම ත්‍රේඩ් ටික නම්...... :) :D :yes: කටට කෙල උනනවා...... :P එළකිරි ඈවිත් අවුරුද්දක් වුනාට, පාටියක් දාමුදෝ.......???? ;) ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: කිඹුලා ඈවිල්ලා අවුරුද්දක් වෙනවද.....? සෙල්ලන් නෑ..... අවුරුද්දට දාපු කෑම ත්‍රේඩ් ටික නම්...... :) :D :yes: කටට කෙල උනනවා...... :P එළකිරි ඈවිත් අවුරුද්දක් වුනාට, පාටියක් දාමුදෝ.......???? ;) ;)
    අපෝ....බෑ..............
    අර ඒලියන් ගොයිය කියයි ආයෙ මං උඹලට කසිප්පු පොවනව කියලා ස්කොච් බෝතල් වලට දාලා........!!!!
    :P:P:P
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ලොව ඝනදුර කපන්නේ නෙක තරු රෑස නොව එක පුන් සද සේම.. ඔබ දෑල්වු ආලෝකය අයාලේ යන සුලන් පහරකින් නිමනු නොහෑක්කේය.

    චිරන් ජයතු ම සොයුර!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පළමුව පෞද්ගලිකව හදුනාගත් මගේ මිතුරාණෙනී!!

    ඔබට.................

    චිරං ජයතු!!

    දත් හැලී හැරමිටියෙන් අපි යනෙන තුරා එළකිරියේ අපි එකට ඉමූ!!!!!!!!!

    :lol::lol: අයියෝ..... ඔය අංකල්ට තරම් කිඹුලට වයස නෑ මගේ හිතේ......!! :P :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපෝ....බෑ..............
    අර ඒලියන් ගොයිය කියයි ආයෙ මං උඹලට කසිප්පු පොවනව කියලා ස්කොච් බෝතල් වලට දාලා........!!!!
    :P:P:P

    :frown::frown: ඒ මොන හු යන්නෙක්ද.....?? මම මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියවගෙන එන්න වෙයි වගේ සීන් එක දැන ගන්න.......!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::frown: ඒ මොන හු යන්නෙක්ද.....?? මම මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියවගෙන එන්න වෙයි වගේ සීන් එක දැන ගන්න.......!!

    eke idala waren, paninne nethuwa medin..:angry::angry::angry: