ඩොක්ටර් උපාලි ගැන උම දන්න දේ ම තමා මමත් දන්නේ..........අන්න මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ මඩ ගහනවා.එතකොට ඩොක්ටර් උපාලි ගැන මොනවද දන්නේ.අර ටීවි එකෙත් ඉන්නේ.
ටී.වී . එකේ ඉන්නවා..............



ඩොක්ටර් උපාලි ගැන උම දන්න දේ ම තමා මමත් දන්නේ..........අන්න මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ මඩ ගහනවා.එතකොට ඩොක්ටර් උපාලි ගැන මොනවද දන්නේ.අර ටීවි එකෙත් ඉන්නේ.



හරි උඹ එයාලව රෙකමන්ඩ් කරනවනේ.... හරි ඔන්න අපි පිළිගත්ත.
මෙන්න අපි රෙකමන්ඩ් කරන කෙනා.... දැන් උඹත් පිළිගනින්.
මෙන්න එළකිරි කොල්ලන්ගෙ රෙකමන්ඩ් එක.....
![]()
අපේ කොල්ලොටික මොකද කියන්නේ..... අපි දත් කිඹුලව රෙකමන්ඩ් කරනව නේදෝ.....






ඇයි වෙත්තසිංහට මිනිහා ගැහුවද? මෙයා නියම චේගුවේරා ටයිප් පොරක්.එයාගේ අඩි පාරේ ගිය කෙනෙක්.ඒක නෙවෙයි අර උපාලි අයියා නේද ඔයා මාලබේ කරන ජිල්මාට් වැඩ සේරම ආපහු හදන්නේ.අපේ අය කියන විදියට දන්ත වෛද්‍ය කේෂත්රයේ ලැජ්ජාව.............
ප්‍රොෆ් වෙත්තසිංහට නම මතක් කලත් ඇති හුප්පද අහගන්න......!!!!!!![]()
හරි උඹ එයාලව රෙකමන්ඩ් කරනවනේ.... හරි ඔන්න අපි පිළිගත්ත.
මෙන්න අපි රෙකමන්ඩ් කරන කෙනා.... දැන් උඹත් පිළිගනින්.
මෙන්න එළකිරි කොල්ලන්ගෙ රෙකමන්ඩ් එක.....
![]()
අපේ කොල්ලොටික මොකද කියන්නේ..... අපි දත් කිඹුලව රෙකමන්ඩ් කරනව නේදෝ.....



















ඇයි වෙත්තසිංහට මිනිහා ගැහුවද? මෙයා නියම චේගුවේරා ටයිප් පොරක්.එයාගේ අඩි පාරේ ගිය කෙනෙක්.ඒක නෙවෙයි අර උපාලි අයියා නේද ඔයා මාලබේ කරන ජිල්මාට් වැඩ සේරම ආපහු හදන්නේ.


මාළඹේ කොහෙද බං උපාලි ලොක්ක........මාළඹේ ඉන්නේ අජිත් අයියයි, අනුරාධයයි විතරයි වෙන.........අනේ උඹේ ගොං ටෝක් වලට මට අහවල් තැනිනුත් හිනා යනවා.........!!!!ඇයි වෙත්තසිංහට මිනිහා ගැහුවද? මෙයා නියම චේගුවේරා ටයිප් පොරක්.එයාගේ අඩි පාරේ ගිය කෙනෙක්.ඒක නෙවෙයි අර උපාලි අයියා නේද ඔයා මාලබේ කරන ජිල්මාට් වැඩ සේරම ආපහු හදන්නේ.
මචංලා, තරහ වෙන්න එපා........
මොකෙක්ද අජූත එකෙක් ඇවිත් මෙතන පොඩ්ඩක් චූ කරලා.........
මට සුබ පැතූ සියළු ම සොයුරන්ට/සොයුරියන්ට ස්තූතියි.......
ඔබේ සුපැතුම මට ශක්තියක් තව දුරටත් යහපත් දේ ම ඔබට දෙන්න........!!!!!!









උන්වහන්සේලාගේ දර්ශනය සහ එම දර්ශනයන්ගේ තාර්කික බව හා සත්‍යවාදී/සත්‍යගවේෂි බව තමා වැදගත් වන්නේ...!!! 





කිඹුලා ඈවිල්ලා අවුරුද්දක් වෙනවද.....? සෙල්ලන් නෑ..... අවුරුද්දට දාපු කෑම ත්‍රේඩ් ටික නම්......
කටට කෙල උනනවා......
එළකිරි ඈවිත් අවුරුද්දක් වුනාට, පාටියක් දාමුදෝ.......????
අපෝ....බෑ..............කිඹුලා ඈවිල්ලා අවුරුද්දක් වෙනවද.....? සෙල්ලන් නෑ..... අවුරුද්දට දාපු කෑම ත්‍රේඩ් ටික නම්......
![]()
![]()
කටට කෙල උනනවා......
එළකිරි ඈවිත් අවුරුද්දක් වුනාට, පාටියක් දාමුදෝ.......????
![]()
![]()



පළමුව පෞද්ගලිකව හදුනාගත් මගේ මිතුරාණෙනී!!
ඔබට.................
චිරං ජයතු!!
දත් හැලී හැරමිටියෙන් අපි යනෙන තුරා එළකිරියේ අපි එකට ඉමූ!!!!!!!!!

අයියෝ..... ඔය අංකල්ට තරම් කිඹුලට වයස නෑ මගේ හිතේ......!!
අපෝ....බෑ..............
අර ඒලියන් ගොයිය කියයි ආයෙ මං උඹලට කසිප්පු පොවනව කියලා ස්කොච් බෝතල් වලට දාලා........!!!!![]()

ඒ මොන හු යන්නෙක්ද.....?? මම මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියවගෙන එන්න වෙයි වගේ සීන් එක දැන ගන්න.......!!ඒ මොන හු යන්නෙක්ද.....?? මම මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියවගෙන එන්න වෙයි වගේ සීන් එක දැන ගන්න.......!!


