අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!!

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :angry: අනේ ඉතින් උඹ ඈවිල්ලා හුගක් කල් වගේනේ කතාව....... :lol: අනේ යකෝ.... නොදන්න *ත්තවල් වලට කට දාන්න එන්නේ නැතුව, ආපු අතක් බලාගෙන හිටපන්...... :growl:


    කිඹුලා කවුද කියලා අපි දන්නවා..... කිඹුලගේ දත් දොස්තර කම, කොහොමද කියලත් දන්නවා......!! :yes: උඹ මෙතන ඈවිල්ලා, අපේ එකාලට කියලා... *කේ ඈර ගන්නේ නැතුව පල යන්න.......!! :growl::growl:
    ඕකට ඔය තරු නැතිව කිව්වත් වැඩක් නෑ බං:sorry:
    අම්ම මාරාගෙන ආපු එකෙක්ද කොහෙද:eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙයා ගැන ඔක්කොම දේවල් දැන් මම ලඟ තියෙනවා.පව් මොකෙක් වුනත් ඩොකෙක්නේ.ඒක නිසා මම ඒවා ත්‍රෙඩ් එකක දාන්නේ නෑ.

    :frown: ඉතින් තියෙනවා නම් දාපන්කෝ නිකන් පඩ ශෝ දාන්නේ නැතුව...... :angry: පල යන්න පොන්සියෝ ආව අතක් බලාගෙන......!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒවා ගිහින් උබේ අම්මට පෙන්නා ගනින් කිබුලා ගැන අපි හොදට දන්නවා.
    කවුද මේ කියන Orionstar පොන්ස්. කිබුලට මඩ ගහන්න මූට හයියක් ආවේ කොහොමද?

    :rofl::P හොදම පොන්සියා උඹනේ බං...... ඊලග එකා තමයි ඕකා......!! :yes::yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කඩඉම් පනින විට එළ කිරි මෙම්බස්ලා
    වාද බේද හැම අපි අත හැර .......දාලා
    උට සුබ පතන්නේ හැම සමගිය පාලා
    හරකෙක් ඇවිත් ඒ මැද්දේ ගොම දාලා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෙටි කාලයකදී හම්බවෙලා හොඳම යාළුවෙක් වෙච්ච එලකිරියේ හිතහොඳ කිඹුලා බොස්.
    සන්තෝසයි ඇත්තටම.
    සෑහෙන්න දේවල් ඉගෙනගත්තා. ඉස්සර ඉඳලාම මගේ විනෝදාංශයක් තමා කෑම උයන එක.
    කිඹුලා බොස්ගේ මෙනූ එලම කිරි තමා.
    ජය වේවා කියනවා.
    තවත් දවසක බෝතලයක් සමඟ හමුවෙමු.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :P
    සියළු ම මිත්‍රවරුණි, ස්තූතියි ඔබේ අවංක ප්‍රතිචාර වලට...........!!!!!!!:yes::yes::D:D


    කොල්ලෙක්මි.....:yes::yes:වයස 37යි....!!!!!:baffled::baffled::P
    අඩේ ඌ ෂුවර් නැද්ද....?????????:P:P:P

    එහෙනම් තාම කොල්ලා:baffled:
    උරාජ්ගෙන් අහපන් එයාගැන මම කිව්වා කියපන්කෝ:rofl: