කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද?
කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද? ඒක පාවිච්චි කරන්නෙ කොහොමද?
ගත්ත තැනින් කිව්වෙ නම් උදේට සහ සවසට දවසට දෙවරක් තේ හැදි 2 ක ප්‍රමාණයක් කන්න කියල.. හැබැයි ඒකෙ සුවද බැලුවම කන්න තියා හිතන්නවත් බැහැ වගේ..
කොහොමද කන්නෙ? ක්‍රමයක් තියෙනවද??