අන්න බලන්නකෝ ඒකෙත් හැටි නේද අ අ...හා හා,මම ජොතිගේ සිංදු කියලා නැ,කිව්වෙම අමරදේව මහත්තයාගේ එවා,එවුනාට කොල්ලෝ කිව්වේ ජොති කියලා,එකෙත් හැටි බලන්න

කලු පූසා;11864073 said:
ඇයි උඹ වැල්ලෙ රීලා මාට්ටු උනාද ?
අපේ එකෙක් පොල්හේනෙ බීච් එකේ හදිසි බොකක් දාලා එදා ඉඳන් ඌට කිව්වෙ ජෝතිපාල කියල![]()



jothiහා හා,මම ජොතිගේ සිංදු කියලා නැ,කිව්වෙම අමරදේව මහත්තයාගේ එවා,එවුනාට කොල්ලෝ කිව්වේ ජොති කියලා,එකෙත් හැටි බලන්න

ගෙදර-DAMRO

ඇයි උඹ වැල්ලෙ රීලා මාට්ටු උනාද ?
අපේ එකෙක් පොල්හේනෙ බීච් එකේ හදිසි බොකක් දාලා එදා ඉඳන් ඌට කිව්වෙ ජෝතිපාල කියල![]()


එතකොට උබේ අප්පච්චිට මොකක් කියලද බන් කතා කරන්නේ?![]()






















පවුල හොලිවුඩ්ද..?මට මෙහෙමත් පවුලේ අය කියනවා.
Dark Funeral
Heir of the Throne
Avenger
Rising Angel
Unstoppable Metal Head
අපට කවුරුත් ආදරේ නැහැනේ. ඉතින් අපිට කවුරුවත් ආදරෙන් කතා කරන්නේ නැහැ.![]()

පවුල හොලිවුඩ්ද..?


