ඔබේ සුරතල් නම මොකක්ද?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හා හා,මම ජොතිගේ සිංදු කියලා නැ,කිව්වෙම අමරදේව මහත්තයාගේ එවා,එවුනාට කොල්ලෝ කිව්වේ ජොති කියලා,එකෙත් හැටි බලන්න
    අන්න බලන්නකෝ ඒකෙත් හැටි නේද අ අ... ;)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කලු පූසා;11864073 said:


    ඇයි පුදුම ද,දම්රො අයිතිකාරයාගේ මුල් නමයි,අවසාන නමයි එකතු කරලයි ඔය නම හැදිලා තියෙන්නෙ,මටත් එයාගේ මුල් නමම තමා තිබෙන්නෙ,ඔය නම වැ‍ටුනු හැටි නම් කියන්න දැන් බැ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගෙදර අය - සුද්දා
    නෑදෑයෝ සහ ගමේ අය - සුදු මහත්තයා
    යාලුවෝ - (මගේ නමේ මුල් අකුරු දෙක)
    ආදරය කරපු/කරන අය - සුදූ, මැනික, පන, බබා, රත්තරං,

     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :rofl::rofl::rofl:
    ඇයි උඹ වැල්ලෙ රීලා මාට්ටු උනාද ? :confused::confused:
    අපේ එකෙක් පොල්හේනෙ බීච් එකේ හදිසි බොකක් දාලා එදා ඉඳන් ඌට කිව්වෙ ජෝතිපාල කියල
    :yes:
    :rofl::rofl::rofl:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    හා හා,මම ජොතිගේ සිංදු කියලා නැ,කිව්වෙම අමරදේව මහත්තයාගේ එවා,එවුනාට කොල්ලෝ කිව්වේ ජොති කියලා,එකෙත් හැටි බලන්න
    jothi :confused:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ගෙදර-DAMRO:cool:


    උබේ නමට දමිත කෑල්ලක් තියනවද? :eek:

    :rofl::rofl::rofl:
    ඇයි උඹ වැල්ලෙ රීලා මාට්ටු උනාද ? :confused::confused:
    අපේ එකෙක් පොල්හේනෙ බීච් එකේ හදිසි බොකක් දාලා එදා ඉඳන් ඌට කිව්වෙ ජෝතිපාල කියල
    :yes:

    :lol::lol::rofl:
    supiri kathawa ban
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අපට කවුරුත් ආදරේ නැහැනේ. ඉතින් අපිට කවුරුවත් ආදරෙන් කතා කරන්නේ නැහැ.:(:(
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මට මෙහෙමත් පවුලේ අය කියනවා.:dull::dull::dull::dull:

    Dark Funeral :shocked::shocked::shocked:
    Heir of the Throne :cool::cool::cool:
    Avenger :shocked::shocked::shocked:
    Rising Angel :):):love::love:
    Unstoppable Metal Head :cool::cool::cool:

     
    Last edited: