අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :) හරි හරි මේ මුල ඉදන් එන ගමන් තමා......

    අයියෝ උඹ තාම එනවද? උඹේ බස් වගේම උඹත් පට්ට ස්ලෝව් නෙ බන්.. :baffled::baffled: හෙට වෙයි උඹ කියවල ඉවර කරද්දි.. ඒ වෙද්දි ඒලියන් අයිය යානයේ නැගල ඒ ලෝකෙට ගිහින් ඉදියි..:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අවුරුදු එකක් පිරි කිඹුලා මගුල්..... කතී
    උගේ යාලුවෝ ඔක්කොම උට සුබ පතතී
    ඒ මැද අනේ හරකෙක් විත් ....තප්පුලතී
    උගෙ ගොම ඌම ඇග ගාගෙන .....නාතී

    :lol::lol: සිරා කතාව......
     
    kingdewi

    Well-known member
  • කිඹුලයියට අවුරුද්ද්ලු එළකිරියේ...
    සුපැතුම් දෙන්න අපි පොරකමු කිටි කිටියේ
    "පිංටල් මැස්සො" ආවත් මෙහෙ හිටි හැටියේ
    එළකිරි කොල්ලො දන්නව ඔබ ගැන අයියේ!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියෝ උඹ තාම එනවද? උඹේ බස් වගේම උඹත් පට්ට ස්ලෝව් නෙ බන්.. :baffled::baffled: හෙට වෙයි උඹ කියවල ඉවර කරද්දි.. ඒ වෙද්දි ඒලියන් අයිය යානයේ නැගල ඒ ලෝකෙට ගිහින් ඉදියි..:baffled::baffled:

    මුගේ සැබෑ ජීවිතේ වැඩත් ඔය වගේ තමා ... ලොල් !! කෝච්චිය ගිහිල්ල මූ එනකොට :baffled::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අයියෝ උඹ තාම එනවද? උඹේ බස් වගේම උඹත් පට්ට ස්ලෝව් නෙ බන්.. :baffled::baffled: හෙට වෙයි උඹ කියවල ඉවර කරද්දි.. ඒ වෙද්දි ඒලියන් අයිය යානයේ නැගල ඒ ලෝකෙට ගිහින් ඉදියි..:baffled::baffled:

    :growl::growl: ඔන්න ආවා..... කෝ මේ ඒලියන් ගොයියා......!! :rofl::P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ආයුබෝ වේවා ආවඩා....

    "*** බීලද? ..ටිකක් බ්ව්ව බං, *** කාර් එක එලවන් යන්න පුලුවන්ද? ,.... අවුලක් නෑ බං"

    ඕක මතක් වෙද්දි නම් මට තාම හිනා යනව

    එලකිරි එකෙන් අදුන ගත් තවත් බොහොම හොද මනුස්සයෙක් තමා කිඹුල බොස් කියන්නේ..

    සෑහෙන උදව්වක් කලා අපේ අයියට ..ඒවට ගොඩක් පිං...

    සිත් තුටින් දිගටම එලකිරි එකේ ‍රැදීසිට්න්නට ජය පතනවා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ කොම්පැක් 610 එකේ රොම් එක තෝ දැම්මෙ නැහැ නේද??:(:(:(:(:(

    මොකෝ වෙලා තියෙන්නේ ? රොම් එක වැඩ නැද්ද ? :eek: ලැප් එකට ආදරයක් තියෙනවනම් මුට දෙන්න එපා හදන්න .. ගල් ඉනි පාරවල් වගේ තියෙනවා ලැප් එක ගැලව්වම.. :P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයුබෝ වේවා ආවඩා....

    "*** බීලද? ..ටිකක් බ්ව්ව බං, *** කාර් එක එලවන් යන්න පුලුවන්ද? ,.... අවුලක් නෑ බං"

    ඕක මතක් වෙද්දි නම් මට තාම හිනා යනව

    එලකිරි එකෙන් අදුන ගත් තවත් බොහොම හොද මනුස්සයෙක් තමා කිඹුල බොස් කියන්නේ..

    සෑහෙන උදව්වක් කලා අපේ අයියට ..ඒවට ගොඩක් පිං...

    සිත් තුටින් දිගටම එලකිරි එකේ ‍රැදීසිට්න්නට ජය පතනවා

    :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොකෝ වෙලා තියෙන්නේ ? රොම් එක වැඩ නැද්ද ? :eek: ලැප් එකට ආදරයක් තියෙනවනම් මුට දෙන්න එපා හදන්න .. ගල් ඉනි පාරවල් වගේ තියෙනවා ලැප් එක ගැලව්වම.. :P:rofl:

    :angry::angry: හිටපන්කෝ උඹට මම හොද වැඩක් කරන්න........!! :angry::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: ගාන කිව්වහම, උඹට ROM එපා කිව්වේ...... :rofl: E-Bay Try කරපන් අපේ තරියා වගේ....... :cool:

    මොකෝ වෙලා තියෙන්නේ ? රොම් එක වැඩ නැද්ද ? :eek: ලැප් එකට ආදරයක් තියෙනවනම් මුට දෙන්න එපා හදන්න .. ගල් ඉනි පාරවල් වගේ තියෙනවා ලැප් එක ගැලව්වම.. :P:rofl:

    රොම් එක රීඩ් කරන්නෙ නැහැ බන්..මෙන්න යුරාජයගෙ කොම්පැනි එකෙන් 16000ක් ඉල්ලනවා රොම් එක දාන්න :angry::angry::angry::angry:
    බලපන්.. මුන් අපිව තලා පෙලා මිරිකල යුෂ උරා බොන හැටි :growl::growl::growl: