











කඩඉම් පනින විට එළ කිරි මෙම්බස්ලා
වාද බේද හැම අපි අත හැර .......දාලා
උට සුබ පතන්නේ හැම සමගිය පාලා
හරකෙක් ඇවිත් ඒ මැද්දේ ගොම දාලා

මැදගම මහත්තයා අවුරුදු 6ක් ෆයිනල් රිපීට් වෙච්ච කෙනෙක්..........අන්තිමට ෆැකල්ටි බෝඩ් එක එටා ගේ අභියාචනයක් සලකලා 2002 දී යන්තං ෆයිනල් ගොඩ දැම්මා.........
හිකිස්...........උඹ ගැන හිතා ගත්තෑකි..........!!!!!

හික්ස්, මූත් sure එකටම Final එක 12 පාරක් වත් repeat වෙච්ච එකෙක් වෙන්න ඈති......!! 

මචංලා, තරහ වෙන්න එපා........
මොකෙක්ද අජූත එකෙක් ඇවිත් මෙතන පොඩ්ඩක් චූ කරලා.........
මට සුබ පැතූ සියළු ම සොයුරන්ට/සොයුරියන්ට ස්තූතියි.......
ඔබේ සුපැතුම මට ශක්තියක් තව දුරටත් යහපත් දේ ම ඔබට දෙන්න........!!!!!!
අපෝ....බෑ..............
අර ඒලියන් ගොයිය කියයි ආයෙ මං උඹලට කසිප්පු පොවනව කියලා ස්කොච් බෝතල් වලට දාලා........!!!!![]()

Johnny Walker එකක් බීපු නැති එකෙක්ට ඉතින් ඒක කසිප්පු වගේ වෙන ඈති......!!
පව් මේ ඒලියන් අනාතයා........ 

eke idala waren, paninne nethuwa medin..![]()
හරි හරි මේ මුල ඉදන් එන ගමන් තමා......නාලක මැදගම කියන්නේ ජනාධිපතිතුමාගේ දත් ප්රථිකාර කරන මහත්තයා.
අර ඒලියන් වයිට් මහත්තය වගේ කෙනෙක්ද එයත්??![]()


