හරි හරි මේ මුල ඉදන් එන ගමන් තමා......
අයියෝ උඹ තාම එනවද? උඹේ බස් වගේම උඹත් පට්ට ස්ලෝව් නෙ බන්..

හෙට වෙයි උඹ කියවල ඉවර කරද්දි.. ඒ වෙද්දි ඒලියන් අයිය යානයේ නැගල ඒ ලෝකෙට ගිහින් ඉදියි..

හරි හරි මේ මුල ඉදන් එන ගමන් තමා......

හෙට වෙයි උඹ කියවල ඉවර කරද්දි.. ඒ වෙද්දි ඒලියන් අයිය යානයේ නැගල ඒ ලෝකෙට ගිහින් ඉදියි..

අවුරුදු එකක් පිරි කිඹුලා මගුල්..... කතී
උගේ යාලුවෝ ඔක්කොම උට සුබ පතතී
ඒ මැද අනේ හරකෙක් විත් ....තප්පුලතී
උගෙ ගොම ඌම ඇග ගාගෙන .....නාතී

සිරා කතාව......කෝ යකෝ මොබයිල් එක.![]()

හෆොයි.... සොරි වෙන්න ඕනා.... කෝල් එකක් දීලා තිබුන බව මතක් උනේ මේ කමෙන්ට් එක දැක්කට පස්සේ........අයියෝ උඹ තාම එනවද? උඹේ බස් වගේම උඹත් පට්ට ස්ලෝව් නෙ බන්..හෙට වෙයි උඹ කියවල ඉවර කරද්දි.. ඒ වෙද්දි ඒලියන් අයිය යානයේ නැගල ඒ ලෝකෙට ගිහින් ඉදියි..
![]()

uraj karayath lagadi bada daru thaththa kenek ehenam![]()

පු* නොදී හිටපන්... ත්රෙඩ් එකට අදාලා නැති ඒවා ඈද ගන්නේ නැතුව......!!
මුගේ සැබෑ ජීවිතේ වැඩත් ඔය වගේ තමා ... ලොල් !! කෝච්චිය ගිහිල්ල මූ එනකොට![]()

අයියෝ උඹ තාම එනවද? උඹේ බස් වගේම උඹත් පට්ට ස්ලෝව් නෙ බන්..හෙට වෙයි උඹ කියවල ඉවර කරද්දි.. ඒ වෙද්දි ඒලියන් අයිය යානයේ නැගල ඒ ලෝකෙට ගිහින් ඉදියි..
![]()

ඔන්න ආවා..... කෝ මේ ඒලියන් ගොයියා......!! 

මුගේ සැබෑ ජීවිතේ වැඩත් ඔය වගේ තමා ... ලොල් !! කෝච්චිය ගිහිල්ල මූ එනකොට![]()

Dell එකේ Key Board එක ආවහම බලාගමු හොදේ.......!! 

Dell එකේ Key Board එක ආවහම බලාගමු හොදේ.......!!
![]()

ආපහු ඒලියන් ආවම මූවලු අරූ අතවර කරවන්න දෙන්නේ ඒලියන්ට ...![]()

Dell එකේ Key Board එක ආවහම බලාගමු හොදේ.......!!
![]()

මගේ කොම්පැක් 610 එකේ රොම් එක තෝ දැම්මෙ නැහැ නේද??![]()
ගාන කිව්වහම, උඹට ROM එපා කිව්වේ......
E-Bay Try කරපන් අපේ තරියා වගේ....... 
මගේ කොම්පැක් 610 එකේ රොම් එක තෝ දැම්මෙ නැහැ නේද??![]()
ලැප් එකට ආදරයක් තියෙනවනම් මුට දෙන්න එපා හදන්න .. ගල් ඉනි පාරවල් වගේ තියෙනවා ලැප් එක ගැලව්වම.. 

ආයුබෝ වේවා ආවඩා....
"*** බීලද? ..ටිකක් බ්ව්ව බං, *** කාර් එක එලවන් යන්න පුලුවන්ද? ,.... අවුලක් නෑ බං"
ඕක මතක් වෙද්දි නම් මට තාම හිනා යනව
එලකිරි එකෙන් අදුන ගත් තවත් බොහොම හොද මනුස්සයෙක් තමා කිඹුල බොස් කියන්නේ..
සෑහෙන උදව්වක් කලා අපේ අයියට ..ඒවට ගොඩක් පිං...
සිත් තුටින් දිගටම එලකිරි එකේ රැදීසිට්න්නට ජය පතනවා

මොකෝ වෙලා තියෙන්නේ ? රොම් එක වැඩ නැද්ද ?ලැප් එකට ආදරයක් තියෙනවනම් මුට දෙන්න එපා හදන්න .. ගල් ඉනි පාරවල් වගේ තියෙනවා ලැප් එක ගැලව්වම..
![]()

හිටපන්කෝ උඹට මම හොද වැඩක් කරන්න........!! 