අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රොම් එක රීඩ් කරන්නෙ නැහැ බන්..මෙන්න යුරාජයගෙ කොම්පැනි එකෙන් 16000ක් ඉල්ලනවා රොම් එක දාන්න :angry::angry::angry::angry:
    බලපන්.. මුන් අපිව තලා පෙලා මිරිකල යුෂ උරා බොන හැටි :growl::growl::growl:

    මගේ ලැප් එකේ කීස් 3ක් වැඩ නෑ බන් මේ ලඟදි ඉඳන් .. මුගෙන් අහපුවම 8000ක් ලු මම ඊබේ බැලුව 1500/- විත් ෂිපින් .. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: ගාන කිව්වහම, උඹට ROM එපා කිව්වේ...... :rofl: E-Bay Try කරපන් අපේ තරියා වගේ....... :cool:

    මේකෙන මට (HP Compaq cpq 610) හරියටම හරි යන අයිටම් එක පොඩ්ඩක් කියපන් බන්..

    HTML:
    http://www.ebay.com/sch/i.html?_nkw=compaq+laptop+dvd+writer+&_cqr=true&_nkwusc=compaq+laptop+dvd+writers&_rdc=1
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රොම් එක රීඩ් කරන්නෙ නැහැ බන්..මෙන්න යුරාජයගෙ කොම්පැනි එකෙන් 16000ක් ඉල්ලනවා රොම් එක දාන්න :angry::angry::angry::angry:
    බලපන්.. මුන් අපිව තලා පෙලා මිරිකල යුෂ උරා බොන හැටි :growl::growl::growl:

    :no::no: කම්පැනිය මගේ නෙවෙයිනේ මචෝ...... හිටපන්, මම මෙහෙන් බලන්නම්, එකක් හොයාගන්න තියෙයිද කියලා :yes: අඩුවට තියෙනවා බං යුනිටි එකේ..... බඩු sure නෑ හැබැයි......!! :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මගේ ලැප් එකේ කීස් 3ක් වැඩ නෑ බන් මේ ලඟදි ඉඳන් .. මුගෙන් අහපුවම 8000ක් ලු මම ඊබේ බැලුව 1500/- විත් ෂිපින් .. :baffled:

    :rofl: මම කිව්වේ ඔරිජිනල් ඩෙල් price එක............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේකෙන මට (HP Compaq cpq 610) හරියටම හරි යන අයිටම් එක පොඩ්ඩක් කියපන් බන්..

    HTML:
    http://www.ebay.com/sch/i.html?_nkw=compaq+laptop+dvd+writer+&_cqr=true&_nkwusc=compaq+laptop+dvd+writers&_rdc=1

    Part number එකට තමා අපි නම් Order කරන්නේ...... E-Bay එකේ එහෙම කරන්න බැරි නිසා, පොඩ්ඩක් හොදට හොයලා බලන්න ඕනා බං...... මොකද ගෙන්වන එකේ, slot එකවත් වෙනස් නම්, අපරාදේ සල්ලි.......!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Part number එකට තමා අපි නම් Order කරන්නේ...... E-Bay එකේ එහෙම කරන්න බැරි නිසා, පොඩ්ඩක් හොදට හොයලා බලන්න ඕනා බං...... මොකද ගෙන්වන එකේ, slot එකවත් වෙනස් නම්, අපරාදේ සල්ලි.......!!

    පාට් නම්බර් එක බලන්න ගලවන්නම ඕනිද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: මම කිව්වේ ඔරිජිනල් ඩෙල් price එක............

    අනේ හිටු එතකොට ඒවා ඩුප්ලිකේට්ද... අබාන්ස් එකේ හූරන් කන හැටි දැක්කනේ එදා මම ඇහැටම.. :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :angry::angry:පු* නොදී හිටපන්... ත්‍රෙඩ් එකට අදාලා නැති ඒවා ඈද ගන්නේ නැතුව......!! :angry:
    :lol::lol::lol: urajta mala penala
    7.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමහරක්ගෙ පැහැදිළි ඉරිසියාව හොදටම ඉස්මතු වෙලා පේනවා...