හිටපන්කෝ උඹට මම හොද වැඩක් කරන්න........!!
![]()
උඹ බස් ගලෝන ආයුධ නේ බන් ගේන්නේ ලැප් ගලවන්න 
හිටපන්කෝ උඹට මම හොද වැඩක් කරන්න........!!
![]()
උඹ බස් ගලෝන ආයුධ නේ බන් ගේන්නේ ලැප් ගලවන්න 
රොම් එක රීඩ් කරන්නෙ නැහැ බන්..මෙන්න යුරාජයගෙ කොම්පැනි එකෙන් 16000ක් ඉල්ලනවා රොම් එක දාන්න
බලපන්.. මුන් අපිව තලා පෙලා මිරිකල යුෂ උරා බොන හැටි![]()

ගාන කිව්වහම, උඹට ROM එපා කිව්වේ......
E-Bay Try කරපන් අපේ තරියා වගේ.......
![]()
http://www.ebay.com/sch/i.html?_nkw=compaq+laptop+dvd+writer+&_cqr=true&_nkwusc=compaq+laptop+dvd+writers&_rdc=1
රොම් එක රීඩ් කරන්නෙ නැහැ බන්..මෙන්න යුරාජයගෙ කොම්පැනි එකෙන් 16000ක් ඉල්ලනවා රොම් එක දාන්න
බලපන්.. මුන් අපිව තලා පෙලා මිරිකල යුෂ උරා බොන හැටි![]()

කම්පැනිය මගේ නෙවෙයිනේ මචෝ...... හිටපන්, මම මෙහෙන් බලන්නම්, එකක් හොයාගන්න තියෙයිද කියලා
අඩුවට තියෙනවා බං යුනිටි එකේ..... බඩු sure නෑ හැබැයි......!! 
උඹ බස් ගලෝන ආයුධ නේ බන් ගේන්නේ ලැප් ගලවන්න
![]()

එදා කිව්වේ නම් කොහොමද......?? 

මගේ ලැප් එකේ කීස් 3ක් වැඩ නෑ බන් මේ ලඟදි ඉඳන් .. මුගෙන් අහපුවම 8000ක් ලු මම ඊබේ බැලුව 1500/- විත් ෂිපින් ..![]()
මම කිව්වේ ඔරිජිනල් ඩෙල් price එක............මේකෙන මට (HP Compaq cpq 610) හරියටම හරි යන අයිටම් එක පොඩ්ඩක් කියපන් බන්..
HTML:http://www.ebay.com/sch/i.html?_nkw=compaq+laptop+dvd+writer+&_cqr=true&_nkwusc=compaq+laptop+dvd+writers&_rdc=1
Part number එකට තමා අපි නම් Order කරන්නේ...... E-Bay එකේ එහෙම කරන්න බැරි නිසා, පොඩ්ඩක් හොදට හොයලා බලන්න ඕනා බං...... මොකද ගෙන්වන එකේ, slot එකවත් වෙනස් නම්, අපරාදේ සල්ලි.......!!
මම කිව්වේ ඔරිජිනල් ඩෙල් price එක............

පු* නොදී හිටපන්... ත්රෙඩ් එකට අදාලා නැති ඒවා ඈද ගන්නේ නැතුව......!!

urajta mala penala
methana wish karanawata amatharawa wena mokuth seen ekak yanawada manda ban mata ehema penawa

ehenam awulak ne ehema wenawa nam denuwath karannaනැහැ එහෙම මුකූ......ත්ම නැහැ..![]()