අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!!

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගුරු මට කෙන්දරය බලවගන්න බැරිද මම එක පිච්චුවා එත් මට සහෙන්න කෙල වෙනවා ඊයෙත් දුක් නිව්ස් එකක් අහුවා යහපතක් පෙනතෙක් මානයක නෑ අනෙ බලලා හිත හැදෙන්නවත් මුකුත් වදාරන්නකො pawusi ගුරු
    මගේ ප්‍රොෆයිල් එකේ birth details දාලා තියනවකො.හෙට නැත්තන් අනිද්ද බලල කියන්නම්.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නවත්තපල්ල නවත්තපල්ල ඔය මඩ ගහ ගැනිලි එලොවටත් නෑ මෙලොවටත් නෑ.:frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නවත්තපල්ල නවත්තපල්ල ඔය මඩ ගහ ගැනිලි එලොවටත් නෑ මෙලොවටත් නෑ.:frown:
    ගුරු.......උඹ උඩ ඉදන් පොඩ්ඩක් කියවල බලපං පටන් ගත්ත ලොල්ලා කවුද කියලා......
    අන්න ඌට නම් දෙහි ටිකක් කපපං...........
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සුබ පැතූ සියළු ම එළකිරියන්ට ස්තූතියි.................!!!!!!:):)


    මචංලා අපි මේ සෙට් වෙලා ඉන්න න-පුංසක ෆේක් ගෝතයෝ ටික ඉග්නෝර් කරමුද???????
    මට පශ්චාත් භාගයෙන් හිනා යන්නේ. දාල තියන අපේ සීනියර් බැච් වල ෆොටෝ සහ ලෙක්චරස්ල ගේ ෆොටෝ දැකලා.........!!!!
    දන්නෝ දනිති....ඔය එකකවත් මම ඉන්නව ද කියලා.........!!!!!!
    :lol::lol::lol::lol:
    kibula mokada ban me set ekak ubawa kanna hadanne
    :angry::baffled::frown:
     
    එල කිබුල අය්යා දිගටම අපි එක්ක එකට ඉමු ;)
    චිරන් ජයතු:)

    1881d1254070081-congrats-theresa-8-000-posts-congrats.jpg

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kibula mokada ban me set ekak ubawa kanna hadanne
    :angry::baffled::frown:
    සෙට් එකක් නෙවෙයි මලා....එකෙක්.......
    මමයි මාතර කිඹුළයි උගේ ෆේක් හැට හුට හමාරක් විතර ඇඩ්මින්ට රිපෝට් කලා. අපේ ඇඩ්මිනාත් ප්‍රසිද්ධියේ ම ෆේක් ගැන කියල බෑන් කරා...........
    ඔන්න වලියේ කෙළවර.......
    දැන් මම දාන දාන ත්‍රෙඩ් එකට ඇවිත් නැට්ට උස්සනවා.......අඩුම තරමේ කුකරි ත්‍රෙඩ් එකක රෙපක් හරි කපනවා.......:P:P
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    සෙට් එකක් නෙවෙයි මලා....එකෙක්.......
    මමයි මාතර කිඹුළයි උගේ ෆේක් හැට හුට හමාරක් විතර ඇඩ්මින්ට රිපෝට් කලා. අපේ ඇඩ්මිනාත් ප්‍රසිද්ධියේ ම ෆේක් ගැන කියල බෑන් කරා...........
    ඔන්න වලියේ කෙළවර.......
    දැන් මම දාන දාන ත්‍රෙඩ් එකට ඇවිත් නැට්ට උස්සනවා.......අඩුම තරමේ කුකරි ත්‍රෙඩ් එකක රෙපක් හරි කපනවා.......:P:P

    මාතර කිඹුල තාම ඉන්නවද?
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කවුද මචං මේ ඔරියන්ස්ටාර් කියන පොන්ස්? :lol::lol::lol: :lol::lol::lol:

    උඹල කවුරුහරි දන්නවද මූව?
    මගේ පුතෙක් බන්. ජොලියට ගහල හිටපු පාරක්‌ තමයි ඔය ප@# පාර්ට් දාන්නේ.:lol::lol::lol: