මේ කෙහෙල්මල් බුධ මාරු වුනානේ කන්‍යාවට.මට ඔය කන්‍යාවිය පේන්ඩ බෑ.![]()
mage mallitath penna ba oya kanyawiyo....
මේ කෙහෙල්මල් බුධ මාරු වුනානේ කන්‍යාවට.මට ඔය කන්‍යාවිය පේන්ඩ බෑ.![]()
මගේ ප්‍රොෆයිල් එකේ birth details දාලා තියනවකො.හෙට නැත්තන් අනිද්ද බලල කියන්නම්.ගුරු මට කෙන්දරය බලවගන්න බැරිද මම එක පිච්චුවා එත් මට සහෙන්න කෙල වෙනවා ඊයෙත් දුක් නිව්ස් එකක් අහුවා යහපතක් පෙනතෙක් මානයක නෑ අනෙ බලලා හිත හැදෙන්නවත් මුකුත් වදාරන්නකො pawusi ගුරු
ඉවසීමෙන් සැනසීම ලැබේ.mage mallitath penna ba oya kanyawiyo....

ගුරු.......උඹ උඩ ඉදන් පොඩ්ඩක් කියවල බලපං පටන් ගත්ත ලොල්ලා කවුද කියලා......නවත්තපල්ල නවත්තපල්ල ඔය මඩ ගහ ගැනිලි එලොවටත් නෑ මෙලොවටත් නෑ.![]()
එක පාරට කියන්ඩ බෑ පුද්ගල කේන්දරේ නොබල.මකරගේ කන්‍යාව 9 වැන්නට තමා බුද ආවේ.ඒක ඉතින් හොඳයි![]()


ehenam hoda ethi inna ko kendare ewannam free time eke balannakibula mokada ban me set ekak ubawa kanna hadanneසුබ පැතූ සියළු ම එළකිරියන්ට ස්තූතියි.................!!!!!!
මචංලා අපි මේ සෙට් වෙලා ඉන්න න-පුංසක ෆේක් ගෝතයෝ ටික ඉග්නෝර් කරමුද???????
මට පශ්චාත් භාගයෙන් හිනා යන්නේ. දාල තියන අපේ සීනියර් බැච් වල ෆොටෝ සහ ලෙක්චරස්ල ගේ ෆොටෝ දැකලා.........!!!!
දන්නෝ දනිති....ඔය එකකවත් මම ඉන්නව ද කියලා.........!!!!!!![]()



සෙට් එකක් නෙවෙයි මලා....එකෙක්.......kibula mokada ban me set ekak ubawa kanna hadanne
![]()


සෙට් එකක් නෙවෙයි මලා....එකෙක්.......
මමයි මාතර කිඹුළයි උගේ ෆේක් හැට හුට හමාරක් විතර ඇඩ්මින්ට රිපෝට් කලා. අපේ ඇඩ්මිනාත් ප්‍රසිද්ධියේ ම ෆේක් ගැන කියල බෑන් කරා...........
ඔන්න වලියේ කෙළවර.......
දැන් මම දාන දාන ත්‍රෙඩ් එකට ඇවිත් නැට්ට උස්සනවා.......අඩුම තරමේ කුකරි ත්‍රෙඩ් එකක රෙපක් හරි කපනවා.......![]()
මගේ පුතෙක් බන්. ජොලියට ගහල හිටපු පාරක් තමයි ඔය ප@# පාර්ට් දාන්නේ.කවුද මචං මේ ඔරියන්ස්ටාර් කියන පොන්ස්?![]()
උඹල කවුරුහරි දන්නවද මූව?


