~සමුගන්නට කාලය එලැඹ ඇත~

Status
Not open for further replies.

xcorect

Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    rep wadak na
    rep balagena udaw karanna epa
    kauru mona kiuwath kalath
    thaman hari kiyala thaman dananwanam
    echcharai

    anika oya hari nam ai wena eun kiyapu deyak nisa meken yanna hadanne

    kohomath yana noyana eka oyage theeranayak
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    ඔය රෙප්ස් ගන්නේ ගොඩක් වෙලාවට ඉන්ටනෙට් එකේ කොහේ හරි දාලා තියෙන එකක් කොපි පෙස්ට් කරලනේ.... මම නම් නිහඩ වෙලා ගොඩාක් කල්.. වෙනදා තිබිච්ච Quality එක දෑන් නෑහෑ EK එකේ... මමනම් ඔය රෙප්ස් ගනන් ගන්නෙ නෑහෑ... DJRAM උබ හොද මෙම්බර් කෙනෙක්... උබට ඒ ටික ඈති මෙකෙ හෑමදාම ඉන්න... රෙප්ස් වෑඩක් නහෑ...
     
    Sep 12, 2011
    884
    120
    0
    කව්ද යකෝ මේක බම්ප් කරපු එකා.:angry::angry::angry: මම බැලුව මේ ඊයේ පෙරේද පෙරේරාගේ වෙඩින් එකට ගිය එකාට එකපාරම මොකද මේ වුනේ කියලා.:frown::frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ammata... :angry:
    atha paya ridenawanam ridena athe agilla pu** gahaganilla :lol:

    :lol::lol:නිකන් නෙමේ බන් තල තෙල් ටිකකුත් ගා ගෙන කියල දාමු !! :P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :lol::lol:නිකන් නෙමේ බන් තල තෙල් ටිකකුත් ගා ගෙන කියල දාමු !! :P

    උබට වෙදා නේද සිස්ටම් එක කියල දුන්නෙ...:lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බලන් ගියාම සේරම උන් එක ත්‍රෙඩක් හරි දාලානේ මං යනවා කියලා:rolleyes:
    මාත් එකක් දාන්න ඕනි:P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උබට වෙදා නේද සිස්ටම් එක කියල දුන්නෙ...:lol:

    මොනවාද බන් මිනිස්සු මේ මිනිස්සු උඔ ගැන කියන කතා:baffled:
     
    Status
    Not open for further replies.