~සමුගන්නට කාලය එලැඹ ඇත~

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය රෙප්ස් ගන්නේ ගොඩක් වෙලාවට ඉන්ටනෙට් එකේ කොහේ හරි දාලා තියෙන එකක් කොපි පෙස්ට් කරලනේ.... මම නම් නිහඩ වෙලා ගොඩාක් කල්.. වෙනදා තිබිච්ච Quality එක දෑන් නෑහෑ EK එකේ... මමනම් ඔය රෙප්ස් ගනන් ගන්නෙ නෑහෑ... DJRAM උබ හොද මෙම්බර් කෙනෙක්... උබට ඒ ටික ඈති මෙකෙ හෑමදාම ඉන්න... රෙප්ස් වෑඩක් නහෑ...

    :lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ado perera..moko uba walida :angry::angry:

    ow moko :angry::angry: lamayek dennek hadanna aasada :growl:

    ඔව් ඩෝ... වලි තමා. ඇයි උඹ චන්ඩිද? මොරටුවේ පානදුරේ එකෙක්වත් ලොකු නෑ හරිය... :angry::angry::angry:
    ළමයෙක් දෙන්නෙක් හදනවා තමා. මොකෝ උඹ පත්තිනි මෑණියෝද?
    අඩෝ මේ ඔයිට වඩා ලොකු අයියලා දැකලා තියෙනවා. දන්නවානේ.. මගේ ඔත්තුකාරයෝ ඉන්නවා උඹේ ඉස්සරහ දැනුත් :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඩෝ... වලි තමා. ඇයි උඹ චන්ඩිද? මොරටුවේ පානදුරේ එකෙක්වත් ලොකු නෑ හරිය... :angry::angry::angry:
    ළමයෙක් දෙන්නෙක් හදනවා තමා. මොකෝ උඹ පත්තිනි මෑණියෝද?
    අඩෝ මේ ඔයිට වඩා ලොකු අයියලා දැකලා තියෙනවා. දන්නවානේ.. මගේ ඔත්තුකාරයෝ ඉන්නවා උඹේ ඉස්සරහ දැනුත් :yes:

    හික්ස්... අර එදා කිව්වා එකද බන් ? අර ලොක්කගේ ......... ෆට්ට ලොල් ..!! රැමා බඩ කපාගෙන මැරෙයි දන්නවනම් ... :rofl::rofl::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    [/COLOR][/SIZE]

    හික්ස්... අර එදා කිව්වා එකද බන් ? අර ලොක්කගේ ......... ෆට්ට ලොල් ..!! රැමා බඩ කපාගෙන මැරෙයි දන්නවනම් ... :rofl::rofl::P

    අන්න හරි මචං. එයා තමා....:yes:
    මූ සද්ද නෑ.. කෝ බඩ්ඩ...
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔව් ඩෝ... වලි තමා. ඇයි උඹ චන්ඩිද? මොරටුවේ පානදුරේ එකෙක්වත් ලොකු නෑ හරිය... :angry::angry::angry:
    ළමයෙක් දෙන්නෙක් හදනවා තමා. මොකෝ උඹ පත්තිනි මෑණියෝද?
    අඩෝ මේ ඔයිට වඩා ලොකු අයියලා දැකලා තියෙනවා. දන්නවානේ.. මගේ ඔත්තුකාරයෝ ඉන්නවා උඹේ ඉස්සරහ දැනුත් :yes:

    aththada...botath echchara thama harida :angry::angry::angry:
    eyata oththu newei mama denne thoththu :rofl::rofl:
    he heee... kolonnawe unuth apita loku na harida... daanawa thowa rassawen eliyata :growl:
     
    Status
    Not open for further replies.