Web Family 8Mbps package eka .....

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,658
    1,190
    113
    Mars
    Web family 8Mbps ගත්තු අය කෝ? උබලගේ ස්පීඩ් කොහොමද?


    1718424926.png


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    NODA KING!!!!!!!!!
     
    • Like
    Reactions: MuslimLankan

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපි නම් අහු වෙන්නේ නෑ SLT කාරයින්ගේ ලණුවට..... 512 Unlimited එක අත අරින්නේ නෑ......!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked::shocked::shocked: 1-2Mbps airtel වලත් එනවනේ මචන්,ඔකුන් ස්පිඩි එකෙන් 60% දෙනව කියුව නේද,මහ බොරැකාරෙයො ටිකක්.
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අපේ එහා ගෙදර බුවා ගත්තා ඔය package එක........ Active වෙන්න දවස් 3ක් ගියා....... ගත්ත දවසෙම speed එක 2.5mbps තිබ්බා...... අද හවස් වෙද්දී දෙයියනේ කියලා 0.03mbps වගේ අති දැවැන්ත වේගයක් තියනවා.......... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Call කරාම කිව්වලු SLT එකේ system failure කියලා කිව්වලු...... :rofl::rofl::rofl::rofl::rofl: