මට දැනගන්න ඕනේ WEB FAMILY 25gb pakage එක පාවිච්චි කරන අයගේ speed එක නෙවෙයි. 25gb ඉවර වුනාම (exceed) slow වෙන කතාවක් කියනවනේ.No additional charges but slow speed 64kpbs.
කියල.එතකොට 45,50 kpbs වත් speed එකක් නැද්ද.
දැන් home pakage එකේ තත්වය අන්තිම නරකයි.පාවිච්චි කරන්න බැරිතරම් slow.අපි බැලුවේ 25gb වත් පොඩ්ඩක් හරි fast එනවානම් හොඳයි කියලා.
මම නම් දැන් pakage transfer එකට දාලා තියෙන්නේ.ඊයේ දැම්මේ අද ගියා අයින් කරන්න පුලුවන්ද බලන්න තාම active වී නැතිනිසා දාලා ඇත්තේ try එකක් දීලා බලන්නම් කිව්වා.
අනේ ඇත්තට මේ අය customers ලට දෙන වදයක්. UNLIMITED කියලා දුන්නනම් UNLIMITED දෙන්න ඕනේ.