කොළඹ තස්ටන් විද්‍යාලය ඉදිරියේ අද දින රිය අනතුරක් සිදු වී තිබෙනවා.මෙය සිදුවූ අකාරය තවමත් වාර්ථා වී නැතත් එහි ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබෙණු මෙලෙස දක්නට ලැබුනා.
මෙය පිළිගත් ප්‍රභූවරයෙකුට අයත් වාහනයක් ලෙස මේවන විට තොරතුරු ලැබෙමින් පවතිනවා පාසල් ළමුන්ට මෙයින් යම් අනතුරක් විදුවී තිබෙන බවට මේ වනවිට තොරතුරු වාර්ථා වෙන්නෙ නෑ.මේ ප්‍රදේශය එක් දිසාවකට පමණක් වාහන ගමන් කරන ප්‍රදේශයක් වන අතර පාසැල් බොහොමයක් පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයක් ලෙස සැලකෙනවා
හරියටම සිද්දිය කියලා තවමත් තොරතුරු නිකුත්වී නැති අතර ලද සැනින් ඔබට ගෙන ඒමට අප සැරසෙනවා එතෙක් රැදී සිටින්න

Last edited:

මේ මොකක් වෙලාද මේ.....?? ඒ හරියේ One Way ත් එක්කනේ.....??
මේ පොඩ්ඩ දැකලා උඹට හිතිච්ච දේවල්.........!! 