Thurston College Idiripita Riyaperale

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොළඹ තස්ටන් විද්‍යාලය ඉදිරියේ අද දින රිය අනතුරක් සිදු වී තිබෙනවා.මෙය සිදුවූ අකාරය තවමත් වාර්ථා වී නැතත් එහි ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබෙණු මෙලෙස දක්නට ලැබුනා.

    398579_344350445583367_172338686117878_1294988_589605252_n.jpg


    406528_344350488916696_172338686117878_1294989_164269018_n.jpg


    395840_344350302250048_172338686117878_1294986_293885459_n.jpg


    400051_344350408916704_172338686117878_1294987_357434461_n.jpg


    මෙය පිළිගත් ප්‍රභූවරයෙකුට අයත් වාහනයක් ලෙස මේවන විට තොරතුරු ලැබෙමින් පවතිනවා පාසල් ළමුන්ට මෙයින් යම් අනතුරක් විදුවී තිබෙන බවට මේ වනවිට තොරතුරු වාර්ථා වෙන්නෙ නෑ.මේ ප්‍රදේශය එක් දිසාවකට පමණක් වාහන ගමන් කරන ප්‍රදේශයක් වන අතර පාසැල් බොහොමයක් පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයක් ලෙස සැලකෙනවා


    හරියටම සිද්දිය කියලා තවමත් තොරතුරු නිකුත්වී නැති අතර ලද සැනින් ඔබට ගෙන ඒමට අප සැරසෙනවා එතෙක් රැදී සිටින්න

     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    putha mea waradiy.. oya pics gaththey kohenda kiyala reffernce eka dala nah ne.. harvard system ekata eka yatin kohenda gaththey kiyala danna ona.. eelanga parata mehema ewa dammoth alla wisikaranwa eiyata.. :P :P kidding..danui ban assingment eka iwara une.. :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක උඹ නෙවෙයි නේ ගත්තේ..
    ලොකු සීන් එකක් වේලා වගේ...
    කොහොම වුනත් මේ වගේ ඇක්සිඩන්ට් එකක් වෙනවා නම්..
    කෙල්ලෙක් ගේ සීන් එකක් ගැවිලා ඇති..
    නෑ මම කිව්වේ කෙල්ලෙක් ඩ්‍රයිව් කරලා ඇති.. කියලා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක උඹ නෙවෙයි නේ ගත්තේ..
    ලොකු සීන් එකක් වේලා වගේ...
    කොහොම වුනත් මේ වගේ ඇක්සිඩන්ට් එකක් වෙනවා නම්..
    කෙල්ලෙක් ගේ සීන් එකක් ගැවිලා ඇති..
    නෑ මම කිව්වේ කෙල්ලෙක් ඩ්‍රයිව් කරලා ඇති.. කියලා..

    :lol: මේ පොඩ්ඩ දැකලා උඹට හිතිච්ච දේවල්.........!! :rolleyes::rofl::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක උඹ නෙවෙයි නේ ගත්තේ..
    ලොකු සීන් එකක් වේලා වගේ...
    කොහොම වුනත් මේ වගේ ඇක්සිඩන්ට් එකක් වෙනවා නම්..
    කෙල්ලෙක් ගේ සීන් එකක් ගැවිලා ඇති..
    නෑ මම කිව්වේ කෙල්ලෙක් ඩ්‍රයිව් කරලා ඇති.. කියලා..
    උඹ කොහොමද එහෙම කියන්නෙ කෙල්ලෙක් ඩ්‍රයිව් කරල කියලා
    ඔන්න ගෝඨාභය අංකලුත් ටික වෙලාවකට කලින් මෙතනට ආවලු
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ කොහොමද එහෙම කියන්නෙ කෙල්ලෙක් ඩ්‍රයිව් කරල කියලා
    ඔන්න ගෝඨාභය අංකලුත් ටික වෙලාවකට කලින් මෙතනට ආවලු

    පස්සේ කතාව හෙමින් සිරුවෙන් හොයලා බලලා කියන්න කෝ..
    ඊට පස්සේ බලමු මම අනුමාණ කරපු කතාවේ ඇත්ත නැත්ත..