හලො යාලුවනෙ මන් Samsung Galaxy S II එකක් ගන්ඩ යන්නෙ.මට කියනවද ලන්කවෙන් ගන්නවනම් අඩුම ගාන?ebay එකෙන් ගත්තොත් පාඩුයිද?එබය් එකෙ සැම්සුන්ග් ගැලැක්සි S2 කියල ගැහුවම ගොඩක් වර්ග වල එව එනවා( Samsung Galaxy S II I777,Samsung Galaxy S II D710 Epic 4G Touch....)වගෙ ගොඩක් එවා.Samsung Galaxy S II D710 Epic 4G Touch කියන එක ගාන අඩුයි,හැබැඉ එක ලන්කවට වැඩකරනවද කියලනම් දන්නෙ නැ,දන්න අය ඉන්නවනම් පොඩි උපදෙසක් දෙනවද?




















